11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

ශ්‍රී ලංකන් අළුත් පිම්මක් පනී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල විවෘත කළේය. මේ අනුව, ගුවන් සේවා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා රැසක් උදාවන බව ශ්‍රී ලංකන් කියයි.

ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල ගුවන් සමාගමේ මානව සම්පත් පුහුණු කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ශ්‍රී ලංකන් තාක්ෂණික පුහුණුව සහ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය එකතුව පහසුකම් සපයනු ඇත.

මෙම ගුවන් සේවා පාසල සතුව විශේෂයෙන් සකස් කරන ලද ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහන් සඳහා අති නවීන පන්නයේ පංති කාමර පහසුකම්, රැකියා පුහුණුකිරීම් සහ අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් සිටින බව ශ්‍රී ලංකන් පවසයි.

df

fg

gh

sk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles