‘ස්ට්‍රීට් ෆයිටර්ස් වර්ල්ඩ් ටුවර්‘ මෙවර ලංකාවේ

0
110

-‘ස්ට්‍රීට් ෆයිටර්ස් වර්ල්ඩ් ටුවර්‘ නම් යුරෝපයේ ප්‍රසිද්ධ නර්තන තරඟාවලියක් වන අතර එම තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පවැත්වීමට නියමිත බව සංවිධායකයන් පවසයි.
එම තරඟය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවන බව ද එම තරඟයේදි ලංකාවේ ජයග්‍රහාහකයන්ට යුරෝපයේ පැවැත්වෙන අවසන් වටයට සහභාගී වීම සඳහා නොමිලයේ ගුවන් ටිකට්පත් සහ රුපියල් දස ලක්ෂයක් හිමිවන බව ද ඔවුහූ පවසනු ලැබේ.