බාල වර්ගයේ ඉන්ධන අපට නෙවෙයි – අපට ඒපා

-ඩීසල් බාල වර්ගයේ ඒ්වායින් මෙට්‍රික්‌ ටොන් තිස්‌දහසක්‌ රැගත් නෞකාවක්‌ කොළඹ වරායට ළඟාවී ඇති අතර ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව කරන ලද ඇණවුමකට අනුව චීන සමාගමක්‌ මගින් පෙට්‍රල් ටොන් දසදහසක්‌ සහ ඩීසල් ටොන් තිස්‌දහසක්‌ ගබඩා කර තිබෙන මෙම නෞකාව මෙරටට එවා ඇති ලෙස ආරංචි මාර්ග පවසයි.

නෞකාව පැමිණීමෙන් පසුව එහි ඇති ඉන්ධන සාම්පල් ගෙන ඛනිජ තෙල් සංස්‌ථාවේ රසායනාගාර තුළ සිදුකළ පරීක්‍ෂාවකදී එහි ඇති ඉන්ධන බාල වර්ගයේ ඉන්ධන බව අනාවරණය වී ඇතැ බවට ඛනිජ තෙල් සංස්‌ථාව පවසයි. මීට පෙර අවස්‌ථාවකදීද මේ අන්දමේ බාල ඉන්ධන තොගයක්‌ රට පුරා බෙදා හැර එම ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාවගේ රථ වාහනවලට විශාල ලෙස හානි සිදුවීමෙන් තෙල් සංස්‌ථාවට වන්දි ගෙවීමට සිදුවූ බවද ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස් නිළධාරියෙක් පෙන්වා දෙන ලදී.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...