“‍මහින්ද මට ණයයි”

තමන් ලවා දේශපාලනඥයන් විශාල මෙහෙයක් ඉටු කරගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන් තමන්ට ණයගැති බවත් හිටපු ජනපතිගේ හිටපු ජ්‍යෙතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ තමන්ගෙන් ඉටු කර ගත් සේවය සදහා අදාළ දේශපාලනයන් තවමත් මුදල් පවා ගෙවීමට පවතින බවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි මැතිවරණයක් පැවැත්වීමට පවා පෙලඹුණේ ඔහුගේ ජ්‍යෙතිෂ්‍ය උපදේශකවරයාගේ උදෙස් මත බවද වාර්තා පල වුණා. නිසැක වශයෙන්ම රාජපක්ෂ මහතා මැතිවරණය ජයගන්නා බවයි ඔහු මාධ්‍ය හමුවේ අදහස් පල කලේ. කෙසේ වෙතත් මැතිවරණයෙන් පසු අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු ජනපති පරාජය වන බව තමන් දැන සිටි බවයි. එහෙත් ඔහුගේ මානසිකත්වය ගැන සිතා එය හෙලි නොකල බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...