Wednesday , 22 January 2025

ශිරාණි දවසකට වැඩ භාර ගනියි.

-හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් යළි අගවිනිසුරු ධුරයේ වැඩ ආරම්භ කළා ය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, අද වැඩ ආරම්භ කළ ඇය හෙට දිනයේ විශ්‍රාම යාම සඳහා ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව ය.

s2

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...