Saturday , 21 September 2019

ලංකාවේ කෙල්ල අමෙරිකාව හොල්ලයි. (VIDEO)

ඇමෙරිකාවේCBS නැමැති රූපවාහිනීනාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් වන නැටලි ඇන්ඩර්සන් එම තරඟයජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

ඇය “Survivor” නමැති රියලිටි තරඟයට සහභාගී වී දින39 තිස්සේ විවධ අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණය කර ඇත.

එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි13) මුදලක් තෑගී ලෙස ලැබී ඇතැයිද පැවසේ.

groupimage

natalienadiya

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...