“මේ ගැන හිතන්න පක්ෂය රැකගන්න‘ යනුවෙන් පසුගියදා ශ්‍රිලනිප මාධ්‍යහමුවේදී බෙදැහැරි බව කියන පොත එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ‘කැලෑපත්තරයක්‘ ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රීලනිප යේ මහ ලේකම් ගේ මුද්‍රාව සහිත නමුත් අනුර ප්‍රියදර්ශන මහතා ට අනුව ඔහුගේ අනුමැතිය නොලැබුණු ශ්‍රීලනිපයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වූ එස්.බී.දිසානායක විසින් ලියන ලද පොත මෙතැනින් කියවන්න.



