Thursday , 22 February 2024

සුසිල් කියන “කැලෑ පත්තරේ “මෙන්න

“මේ ගැන හිතන්න  පක්ෂය රැකගන්න‘ යනුවෙන් පසුගියදා ශ්‍රිලනිප මාධ්‍යහමුවේදී බෙදැහැරි බව කියන පොත  එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්  ‘කැලෑපත්තරයක්‘ ලෙස හඳුන්වනු ලැබීය.  ශ්‍රීලනිප යේ මහ ලේකම් ගේ මුද්‍රාව සහිත නමුත් අනුර ප්‍රියදර්ශන මහතා ට අනුව ඔහුගේ අනුමැතිය නොලැබුණු   ශ්‍රීලනිපයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වූ එස්.බී.දිසානායක විසින් ලියන ලද පොත මෙතැනින් කියවන්න. 

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...