ස්විඩනයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රථම වරට දන්සලක්.

0
157

ස්විඩනයේ හෙල්සින්බොර්ග් හි පදිංචි ශ්‍රි ලාංකිකයන් සංවිධානය කළ ආහාරපාන දන්සලක් පසුගියදා පැවැත්විණ. ප්‍රථමවරට පැවැති මෙම දන්සලට විශාල පිරිසක් පැමිණි අතර එරට වැසියන්ගේ විශේෂ අවධානයට එය ලක්විය.

es5-0 es5-1 es5-2 es5-3 es7-1 es7-2