12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සිඩ්නි අවන්හලේ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිද්ධියේ දර්ශන පෙළක් (VIDEO)

සන්නද්ධ පුද්ගලයෙකු විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අවන්හලක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියේ දර්ශන පෙළක් පහත දැක්වේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, එම අවන්හලෙහි පුද්ගලයන් 20 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ය.

මේ වන විට අදාළ ප්‍රදේශයේ පොලිස් භටයින් සිය ගණනක් යොදවා ඇති අතර සිඩ්නි ඔපෙරා රංග ශාලාව ඇතුළු නගරයේ වැදගත් ස්ථාන රැසකින් පුද්ගලයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles