Tag Archives: 3years

මව්පියනු ත් නොදැන ඩ්‍රම්ස්වාදකයෙකු වූ තෙහැවිරිදි අන්ෂුමාන් (වීඩියෝ)

සුවිශේෂි දක්ෂතාවයකින් යුතු කුඩා දරුවෙකු පිළිබඳ ඉන්දියාවේ තිරිපුරා ප්‍රදේශයෙන් වාර්තා වේ. තව ම ත් තුන් හැවිරිදි වයේ පසු වන අන්ෂුමාන් මෙම සුවිශේෂි නිපුණත්වය පෙන්නුම් කරන්නේ, ඩ්‍රම්ස් වාදකයෙකු ලෙසිනි. මොහු පසු ගිය දා නවදිල්ලියේ පැවති ජාතික සම්මාන උළෙලකදී විශේෂ සම්මානයකට ද පාත්‍ර විය. වෘත්තියෙන් ඩ්‍රම්ස් වාදකයෙකු වන අන්ෂුමාන්ගේ පියා සිය පුත්‍රයාට ඩ්‍රමස් වාදනය පුහුණු නොකළ බව ත් ඔහු කෙදිනක එය ඉගෙන ...

Read More »