Tag Archives: ceylon radio

‘සිරස’ට පහරදීම මගෙන් සිදුවූ බරපතළ වරදක්- ඇමැති මර්වින් සිල්වා

‘සිරස’ මාධ්‍ය ජාලයට පහරදීම තමන්ගෙන් සිදුවූ බරපතළ වරදක් බව ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි. ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමට තමන් සූදානම් බවද සඳහන් කරන ඇමැතිවරයා මින් පසු මාධ්‍යයට තමන්ගෙන් එවැනි කිසිදු හිරිහැරයන් සිදු නොවන බවද ‘මව්බිම’ට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය. තමන් ඒ කාලයේදී විවිධ කලබල සිදු කළ බවත්, දැන් එයින් ඉවත්ව ඉවසීමෙන් කටයුතු කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ...

Read More »

සුද්ධෝදන චරිතයට මාව ගත්තම වන්ෂොට්ලාට පුළුවන්ද ඕවා කරන්න කියලා ඇහැව්වා – සිනමා ජීවිතයේ ගල්මුල් ගැන රන්ජන් කියයි

දිල්ලි සිනමා උළෙ‍ලේ දී ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වුණා. ඒ උත්සවයට සහභාගි වෙන්න මටත් අවස්ථාවක් උදා වුණා. ඒ වගේම එහිදී රන්ජන් රාමනායක නම් දක්ෂ රංගන ශිල්පියා මුණගැසී කතා කරන්නත් මට අවස්ථාව උදා වුණා. ශ්‍රී ගෞතම චිත්‍රපටයේ රංජන් රාමනායක රංගවේදියා සුද්ධෝධන රජුගේ චරිතයට පණ පෙව් අතරම ඔහුගේ වෙහෙස මහන්සියෙන් හැඩ ...

Read More »

සනි ලියොන්ට ඉල්ලුම වැඩියි ඒත්.. වැඩ නෑ

පසුගිය වසරේ වැඩිම අවධානයට යොමුවූ බොලිවුඩ් නිළිය සනි ලියොන් කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අන්තර්ජාලයෙන් කෙරුණු සමීක්ෂණයකට අනුවයි සනි ලියොන් වැඩිම අවධානයට යොමුවූ පුද්ගලයන් අතර පළමු තැනට පැමිණියේ. මේ සමීක්ෂණයට අනුව කින් ඛාන් නැතහොත් ෂාරුක් ඛාන්ට හිමිවූයේ පස්වැනි තැන. සනි ලියොන්ගේ ඡායාරූප අන්තර්ජලයෙන් ඩවුන්ලෝර්ඩ් (බාගත්ත) පිරිස එතරමට වැඩිවුණත් සනි ලියොන්ට මේ වසර සඳහා තාම හොඳයි කියන්න තරම් චිත්‍රපටයක් ලැබිලා නෑ. ඇඟපත ...

Read More »

ජස්ටින් බීබර්ට මාංචු

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් අත්අඩංගුවට ගෙන තිබේ. බීමතින් රිය පැදවීම, නීතිවිරෝධී ධාවන තරගයකට සහභාගී වීම, රියැදුරු බලපත‍්‍රයේ කල් ඉකුත් වී තිබීම ඔහුට එරෙහිව තිබූ චෝදනායි. අත්අඩංගුවට ගැනුණු ජස්ටින් බීබර් අමෙරිකානු ඩොලර් 2500ක මුදල් ඇප මත ඔහු නිදහස් කර ඇත. අමෙරිකාවේ මියාමි වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශයේ මෝටර් රථ ධාවන තරගයකට සහභාගිවෙමින් සිටියදී ජස්ටින් බීබර් මෙලෙස අත්අඩංගුවට පත්විය. Rivira Share

Read More »

ඉතියෝපියානු ළමා විවාහක කඳුළු කතාව

ලන්ඩන් නුවර වෙසෙන අලෙම්ත්ෂායේ ගබේරිකිඩාන් 387 හැවිරිදි වියේ පසුවන සුබසාධන සේවිකාවකි. ළමා විවාහයන්ට එරෙහිව කටයුතු කරන ඇය ළමා විවාහ නිසා ජීවිත අඳුරු වූ පිරිස වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති දියත් කරන්නීය. ඒ වෙනුවෙන්ම වෙන් වූ සුබසාධන පදනමක්ද ඇගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. අලෙම්ත්ෂාගේ ළමා විවාහයක ආදීනව අත්දැකීමෙන්ම හඳුනන්නියකි. ඉතියෝපියාවේ උපන් ඇය මනාලියක වූයේ වයස අවුරුදු 10ක කුඩා දැරියකව සිටියදීය. මංගල යෝජනාව පිළිබඳ දැනුම් ...

Read More »

ජීවිත 6ක් බේරාගෙන ගින්නට බිලිවූ පුංචි වීරයා

අමෙරිකාවේ නිව්යෝර්ක්හි ජංගම නිවසක ඇතිවූ ගින්නකින් ඇතුළු 6 දෙනෙකුගේ දිවි ගලවාගත් 8 හැවිරිදි දරුවා තම සීයා බේරාගැනීමට යාමේදී මියගිය පුවතක් එරට වාර්තා සඳහන් කර තිබේ. කුඩා ළමුන් දෙදෙනකු ඇතුළු 6 දෙනකු ඇවිලූණු ගින්නෙන් බේරාගත් ටයිලර් ඩුහාන් නමැති දරුවා තම ආබාධිත සීයා බේරාගැනීමට යාමේ දී ගින්නට හසුවීම නිසා මියගොස් ඇත. නිවසේ පිටුපස කොටසේ ගින්න පැතිර ගිය ස්ථානයකදී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ...

Read More »

පාප්තුමාගේ ලංකා ගමන අවලංගුයි

මේ වසරේ දී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය සිදුනොවන බව වතිකානු ප‍්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය මේ වසරේ සිදු නොවන බව පැවැසුවද ඒ සඳහා දින නියමයක් සිදුකර නැතැයි ද සඳහන් වෙයි. ඒ වෙනුවට මැයි මාසයේදී හෝලි ¥පත් වෙත ද, ජුලි මාසයේදී බ‍්‍රසීලයටත් පාප් වහන්සේ සංචාරයට නියමිත බව වතිකානු ...

Read More »

ඕමල්පේ හිමි අගමැතිගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි

ප්‍රෙමලාල් විජේරත්න ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ ගෞරවයට, කීර්තිනාමයට හානිවන ලෙස අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් කුඩු කන්ටේනර් සිද්ධිය පසුබිම් කරගෙන කරන ලද ප්‍රකාශයෙන් උන්වහන්සේට වූ අපකීර්තියට අලාභ වශයෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා එම පක්‍ෂයේ නීති උපදේශක සභාවේ සාමාජික නීතිඥ ටියුඩර් පෙරේරා මහතා විසින් ඊයේ අග්‍රාමාත්‍යවරයාට එන්තරවාසියක් යවන ලදී. අග්‍රාමාත්‍ය නිල නිවෙසට ...

Read More »

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොට හැදුවේ ලංකාවට කුඩු ගේන්නයි

ශ‍්‍රි ලංකාව කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම ක‍්‍රියාත්මක වන්නේ මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය හරහා යයි එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ගාල්ල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා කියා සිටියේ නැව් නොමැති වරායට හා ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ රාජකාරිය පවරා තිබෙන බවයි. විපක්‍ෂ නායකවරයා එහිදී මෙමේද කීය. ‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ සියලූම ...

Read More »