Tag Archives: ceylon radio

සේරුවිල ධාතු වදින්න පැමිණ කරාබුව පූජා කරයි

වසර 2300 කට පසු ලාහුගල මහ වනයේ වැඩ සිටි නිලගීරි මහා සෑ රජුන්ගේ පුරා විද්‍යා කැණීම්වලින් පසු හමුවූ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය 5වැනිදා පෙරවරුවේ සිට ඓතිහාසික සේරුවාවිල මංගල රාජමහා විහාරස්‌ථානයේදී මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. එදින අලුයම 5 ට පමණ විහාරස්‌ථානය කරා වැඩම කරවන ලද ධාතූන් වහන්සේලා විශේෂ මණ්‌ඩපයක ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නි. ...

Read More »

ඔබ මිලදී ගන්නා සියළුම දේ පාලනය කරනු ලබන්නේ විශාල සමාගම් දහයක් විසින් යැයි ඔබට මෙහොතකට සිතුනේද ?

පහත දැක්වෙන සරල සටහන පිරික්සීමෙන් එය ගම්‍ය කර ගැනීම අපහසු නොවේ. ඩව් සබන්වල සිට ලක්ස් බාරය දක්වාම නිෂ්පාදන සකසන්නේ යුනිලීවර් ආයතනය විසිනි. නෙස්ලේ සමාගම කොපි කොප්පයේ සිට Diesel කලිසම දක්වාම නිෂ්පාදනයන් සිදුකරනු ලබයි. රැවටිල්ලේ තරම කොතරම්ද යන්නද මින් මැන ගැනීම අපහසු නෙවේ. ඉන් වඩාත් තහවුරු වන දෙයක් නම් අප මිලදී ගන්නා භාණ්ඩවලින් බහුතරය කොම්පැනි 10 ක් නිෂ්පාදනය කරන ඒවා බවයි. ...

Read More »

වීරයෙක් වෙන්න නියම වෙලාවට යන්න

අහස බබළන්නේ සඳ නිසාය. ගන අන්ධකාරය දුරලන්නට එක පුන් සඳක් වුව ප්‍රමාණවත්ය. තරු අතර පුන් සඳක්ව ගන අන්ධකාරය දුරැලූ ගුණ නැණ බෙලෙන් යුතු පුන් සඳක් වන් පුතෙක් ඊයේ අහසින් බැස ගියේය. ඒ පුතු අහසින් බැස යද්දීත් සඳ එළිය අහසේ ඉතිරි විය. සඳ එළිය අහසට දී බැස ගිය සඳ අන් කවරකුත් නොව ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිනා මහේල ජයවර්ධනය. ...

Read More »

වසර 100ක් පුරා සිංහලයාට අභිමානයක් ලබා දුන් අනගාරික ධර්මපාලතුමාගේ “සිංහල බෞද්ධයා”

ආරම්භය – 1906 මැයි 07 දින අනගාරික ධර්මපාලතුමා කර්තෘ – පියදාස සිරිසේන මහතා – ප්‍රකාශක – ආරියපාල අනවරත්න මහතා දායක මුදල් කොළඹ අවුරුද්දකට රු 3කි. පිට පළාත්වල රු 4කි. ප්‍රමාණය අඟල් 18 x 11 පිටු 8 කි. සිංහල ජනයාගෙන් ගිලිහෙමින් පැවතුණු ජාතික මමත්වය දේශාභිමානය යළි ගොඩනගා අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව සිංහල ජනයා පෙළගස්වා සිංහලයාගේ නිදහස් අදහස් පෙළගැස්වීමට අනගාරික ධර්මපාලතුමා 1906 ...

Read More »

Virtusa X – Virtusa SLASSCOM Startup Hack 2014

Providing aspiring entrepreneurs a platform to build disruptive solutions and a chance at pitching to industry leaders and investors. In keeping with Virtusa’s aim to improve business and everyday experience by leveraging the power of mobile, the 24-hour hackathon, held at Virtusa Colombo, will give IT professionals and enthusiasts the opportunity to create innovative mobile apps around this year’s theme ...

Read More »

තවත් බබෙක්‌ උකුසු කටෙන් නූලෙන් බේරේ

තිරප්පනේ – සමන් පෙරේරා දුවගේ ඔළුවට ගහලා පස්‌සෙ ඌ මගේ උඩ කැරකුණා. ඒ මගේ ළඟ හිටපු චූටි පුතාව අරගන්න. මම ලී කෝටුවලිනුයි, මඩවලිනුයි ගැහැව්වා. ඒත් ඌ බය නැහැ. උගේ පියාපත් අඩි හයක්‌ විතර ඇති. තිරප්පනේ වැවෙහි නෙළුම්මල් කැඩීමට ගිය දරුවන් දෙදෙනකු උකුස්‌සකු වැනි විශාල පක්‍ෂියෙක්‌ පැමිණ ඩැහැ ගැනීමට උත්සාහ කළ පුවතක්‌ තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. සිය සොහොයුරාගේ පහ ශේ්‍රණිය ...

Read More »

පෙට්ටි කැමරාවෙන් පටන් ගෙන රජ ගෙදර තෙක් ආ ගමන සුදත් සිල්වා ඡායාරූප ශිල්පී පවුලේ කතාව…

හතර අතට රැකවල්ලු. ඒත් ඔහුට නෑ බාධාවක්. රටේ පළමු පුරවැසියා වෙත එල්ලවන ඔහුගෙ කැමරාව, නිදහසේ කි‍්‍රයාත්මක වෙනව. ජනාධිපතිවරයකුගෙ අභිමානය, තේජාන්විත බව, සියුම් ඉරියව් ඒ කැමරා කාචයෙ සටහන් වෙන්නෙ බොහොම සීරුවට. අපූරු රාජකාරියක්. රටේ නායකයා යන යන තැන ඔහුත් එතැන. එක අතකට, ලෝකෙ පුරා එහෙම කරක් ගහන්න ලැබෙන්නෙ මොන ජගතටද… සුදත් සිල්වා, ඒ වාසනාව නිබඳ අත්විඳින කෙනෙක්. ඔහු ජනාධිපති නිල ඡායාරූප ...

Read More »

බෞද්ධ වූ ඔබට කරුණාවෙනි

මාගේ දැක්‌ම ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි කාලය වෙනදාටත් වඩා ඉක්‌මනින් ගෙවී යන බවක්‌ දක්‌නට ලැබේ. ඒ, කාලයේ ඇති ගැටළුවක්‌ නොවේ. එනමුත් මනුෂ්‍යයා කාර්ය බහුල වීමේ ප්‍රතිඵලයකි. එහි අතුරු ප්‍රතිඵල වන්නේ ඇලීම් සහ ගැටීම්ය. එනම්. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස්‌වලට බලවත් ලෙස හසු වී පස්‌ පව්. දස අකුසල්වලට නොදැනුවත්වම යොමුවීමය. මෙම අවස්‌ථාව, බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ නම් සතියෙන් බැහැරව අසතිය ...

Read More »

පරමාණු බෝම්බය හෙලූ මිනිසා මියයයි

දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයට පරමාණු බෝම්බය හෙලූ යානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි එකම පුද්ගලයා පසුගිය සඳුදා ජෝර්ජියාවේ දී මියගියේය. තියඩෝර් ඩච් වෑන් කික් නම් මොහු මිය යනවිට වයස අවුරුදු 93ක් විය. අදින් 69 වසරකට පෙර අගෝස්තුමාසයේ හයවැනිදා ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කළ ‘ලිට්ල් බෝයි‘ නම් පරමාණු බෝම්බයෙන් 140,000ට ආසන්න පිරිසක් මියගියහ. ඔවුන් මේ බෝම්බය හෙළීමට භාවිතා කරන ...

Read More »

අපි කවදාවත් එයා හදපු කෑමක රස බලලා නැහැ

* ඒ කාලේ විඳින්න ඕන හැම දුකක්‌ම වින්දා… * මම කවදාවත් එයාව පාලනය කරන්න ගියේ නෑ * තරුණ කාලේ හොඳ චණ්‌ඩියෙක්‌ විටෙක ඔහු කටු පඳුරු සහිත වියළී, ඉරිතැලී ගිය පොළවක අමාරුවෙන් ඉහළට වැඩී අතු පතර විහිදුවා ලූ මහා වෘක්‌ෂයක්‌ බඳු විය. අද මුළු ලොවක්‌ ඔහුගේ රස මසවුළු ගැන කතා කළත් මේ පැමිණි මග වැටී තිබුණේ මහා බාධකයක්‌ හරහාය. මේ ගමනේ ...

Read More »