Saturday , 21 September 2019

Tag Archives: ceylon radio

මේ තමයි වෙලාව.. ඉතින් මා නික්‌ම යා යුතුයි..

ක්‍රිකට්‌ උපන් රට වන එංගලන්තය පවා ලෝක කුසලාන ජයක පහස විඳ නොමැති වුවද ලෝක සිතියමෙහි පැන්සල් තුඩකට ගොනු කළ හැකි තරම් කුඩා ශ්‍රී ලංකාව, ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝය. එවන් ස්‌වර්ණමය විජයග්‍රහණයන් වාර්තා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට උරදුන් ක්‍රීඩකයන්ද බොහෝය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද එම ශ්‍රේෂ්ඨයන් අතරින් මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති ...

Read More »

තංගල්ල නඩුවේ සිර දඬුවම් විස්‌තර

සමන්ත ඉලේපෙරුම | Divaina තංගල්ල “ද නේචර්” හෝටලයේදී 2011 දෙසැම්බර් 25 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීමේත් ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දොaaවා සමූහ දූෂණය කිරීමේත් නඩුවේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා වැරදිකරුවන් වීම මත නියම වූ සිර දඬුවම් විස්‌තරය මෙසේය. * රයන් අකලංක නමැති අයට තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්‌වීමක ...

Read More »

කතුන් ජාති වාදයට එරෙහිව උඩුකය නිරුවතින් !

පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මින් පෙර මැතිවරනයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය එම පක්ෂයේ මාධ්‍ය සාකච්චාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබුනි. කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්චාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්චාව අවලංගු කිරීමට ...

Read More »

රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි

රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි තිබෙන සමාජ දේශපාලන වාතාවරණයේ උණුසුම ඔබට දැනෙන්නේ කොහොමද? අද රටේ වෙන අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ නැගලා. හැබැයි අනිත් රටවල් එක්ක බලද්දි අපේ රටේ ආගමට තිබෙන යොමුව අති විශාලයි. බෝධි පූජා, පල්ලිවල යාඥා හැම ආගමක්ම පිළිවෙත් මහ ඉහළින් කරනවා. මෙහෙම වෙද්දිත් අරහෙම වෙන්නෙ මොකද කියන එක තමයි ප‍්‍රශ්ණේ. මෙච්චර මිනිස්සු ආගමට නැඹුරු ...

Read More »

කෑම සූත්‍ර සොයා ගියෙමි

නිදහස් මාවතේ තණ පිටිය මැදින් නිදහස් සුළඟ විඳිමින් මා මේ යන්නේ විගණකාධිපති, රස පරීක්ෂක ආදී දෙපාර්තමේන්තු නවීකරණය කර පසුගියදා විවෘත කෙරුණු ‘ආකේඩ්’ ගොඩනැගිල්ලේ පිහිටි ‘කෑම සූත්‍ර’ කෑම කඩය සොයාගෙනයි. අපේ රටින් බිහිවී බොලිවුඩය ජයගත් නිළි ජැකොලයින් ෆර්ඩිනන්ස් සහ ජපානයේ බිහි වී අපේ ආහාර රුචිය ජයගත් දර්ශන් මුණිදාස එක්ව කරන මේ රසවත් කටයුත්ත මොනවගේද කියා බලන්න ආසාවක් මටත් ඇති වුණා. ආකේඩ් ...

Read More »

රටපුරා එජාප වේදිකාවල ගී ගැයූ ජෝති කටානේදී පමණක් එම වේදිකාවට නොනැග්ගේ ඇයි?

වසර 37 කට පෙර හැත්තෑහතේ ජූලි මහා ඡන්දෙදි එජාප වේදිකාවට නැගුණු කලාකරුවන් ගැන මතක සටහන් ( ආනන්ද පද්මසිරි) Lakbima 1970 පටන් බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු රජය පරාජය කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි 21 වෙනිදා බලයට ආවේය. හයෙන් පහක බහුතර ආසන බලයක් පාර්ලිමේන්තුව තුළ ලබමින් විජයග්‍රාහී වන්නට එම පක්ෂය පැමිණි ගමනේ දී ...

Read More »

සැත්කමකින් ‘ඉබි දරුවා’ සාමාන්‍ය දරුවෙක්වේ

බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව බ්‍රිතාන්‍යයෙහි ශල්‍ය වෛද්‍යවරු පිරිසක් පවසයි. වෛද්‍යවරු පවසන්නේ මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි. උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් ...

Read More »

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තමන් මුහුණ දුන් ලිංගික අතවර ගැන හෙළි කරයි

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ. ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි. The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ...

Read More »

ගුරුවරියකගේ නිවෙසට කඩා වැදී ප්‍රබල ඇමැති ගෝලයෝ යකා නටති

ගැටුමට මුල – ගුරුවරියගේ 15 හැවිරිදි දියණිය පැහැර ගැනීමට තැත් කිරීම හේමන්ත රන්දුණු | ‘දිවයින’ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක්‌ මාලබේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩාවැදී ඇගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී යකා නැටූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඇමැතිවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා මෙම පාසල් ගුරුවරියගේ ...

Read More »

ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව

බටුගොඩ එම්. එස්‌. රණතුංග අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි ...

Read More »