ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් හිරියාල ආසන්නයේ තිත්තවැල්ල මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානයෙහි පොදු පහසුකම් මධ්‍යස්ථානයක් විවෘතකොට වසර පහකටත් වැඩි කලක් ගතවී ඇතත්, එහි සවිකොට ඇති යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කර භාවිතා කරන ආකාරය පිළිබඳ පුහුණුවක් එම ගම්මානයෙහි කාර්මිකයන්ට මෙතෙක් ලබා දී නැත. ග්‍රාමිය කර්මාන්ත ගම්මාන දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 67 ක පමණ වියදමින් යන්ත්‍ර සූත්‍ර ද ඇතුළුව මෙම ...
Read More »