Tag Archives: court

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය. මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ...

Read More »