Tag Archives: Don’t Miss

ආණ්ඩුව සමඟ තවත් ඉදිරියට යන්න බෑ

ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිවලට එකඟ වන ඕනෑම බලවේගයක් සමඟ ඉදිරියට යෑමට තම පක්‍ෂය සූදානම් බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමඟ තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත්, මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සන්ධානයේ සියලු පක්‍ෂ එකඟ වූ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව එක්සත් ජාතික පක්‍ෂයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බවත් ...

Read More »

මං සුදු අයටනම් කැමතියි…. – නාදීෂානී –

නාදීෂානී නිලූ‍ක්ෂිකා කියන්නේ මේ වෙන කොට ඔයාලා කවුරුත් දන්න දක්ෂ නිළියක්නේ.මුලින්ම නාදීෂාව දැනගන්න ලැබෙන්නේ  ”වරිගපොජ්ජ” චිත‍්‍රපටයෙන් ඒ ”හඳුනි” කියන චරිතය  හරහා.ඇය ”වරිගපොජිජ” චිත‍්‍රපටයේ හඳුනිගේ චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් රඟපාල තියෙන බව ඒ චිත‍්‍රපටය බැලූ‍වානම් කොයි කවුරුත් දන්නවා. ඉතින් නාදීෂානී ආදරය සම්බන්ධයෙන් මරු කතා ටිකක් කියා තිබේ. නාදීෂාගෙන් ඇහුවා මොනවාගේ සහකරුවෙක්ද ඔබ හොයන්නේ කියලා ඉදිරි අනාගතයේදී.එතකොට නදීෂා නම් කිව්වේ මේන්න මේ ...

Read More »

සිසුවා රාධිකාට පෙම්පතක් දුන් වරදට අමනුෂ්‍ය බලපෑමක් ශරීරය ඇතුල් වුනාද…

රාධිකා වයස අවුරුදු දාසයක නව යොවුන් තරුණියක්. රාධිකාගේ පවු‍ලේ ඉන්නේ අයියයි අක්කයි රාධිකායි විතරයි. එක් හවස් යාමයක රාධිකා එයාගෙ අක්කත් එක්ක ගෙදරින් පිටත් වුණේ කිලෝ මීටර් භාගයක් විතර දුර පිහිටි  නිවසක කාන්තාවකට මහන්න දීලා තිබුණු තමන්ගෙ අලුත් ගවුම අර ගන්නයි. රාධිකාලා යන විටත් ඒ ගවුම  මසා අවසන් කර නොතිබූ නිසා ඔවුන්ට සෑහෙන වෙලාවක් එම නිවසේ රැඳෙන්න සිදු වුණා. වැඩ අවසන් ...

Read More »

මල්පෙති මිලියන 8ක් වැය කළ වෙළඳ දැන්වීම

සෝනි සමාගමේ නවතම 4K Ultra HD රූපවාහිනී වෙළෙඳ දැන්වීම සඳහා මල්පෙති මිලියන 8ක් වැය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. මෙම දැන්වීම වෙනුවෙන් අදාල මල්පෙති මිලියන 8 කොස්ටා රිකාහි ගම්මානයක් වසා දැමීමට යොදාගෙන තිබිනි. මේ සිහින සිත්තම සැබෑවක් කළ නිර්මාණයට දායකවී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීම් සමාගමක් වන මැකෑන් (McCann), ඡායාරූප ශිල්පී නික් මීක් (Nick Meek) හා British special effects team ...

Read More »

ලාංකිකයෙක් බකිංහැම් මාලිගාවට ඩොලර් මිලියන 5ක පොල්ලක් තියයි

ආනන්ද වීරසූරිය එංගලන්තයේ බකිංහැම් මාලිගාවට තේ කොළ සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන පහයි දශම දෙකක (5.2) මුදලක් ලබාගෙන සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටුව අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය පිළිබඳ කරුණු දැක්වීමට රහස් පොලිසියට ලබන 7 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කෙළේය. ඇන්තනි ...

Read More »

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් ...

Read More »

චතුරංගයි මමයි එළියට යන හින්දා කතා හැදුවා

ලක්ෂිකා මේ දවස්වල කාර්යබහුලවෙලා නේද? මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩියි. අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පාඩම් කරනවා. ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා. රූපලාවණ්‍ය පාඨමාලාවක් කරනවා. ඉතින් ටිකක් කාර්යබහුලයි. ලක්ෂිකාගේ පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්? මම ඉගෙන ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහ‍ලේ. පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි. ඒ දෙන්නාම විවාහවෙලා දැන් බබාලත් ඉන්නවා. ලක්ෂිකා කොහොමද මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ? ප‍්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ රශ්මි ...

Read More »

නිරූපිකාවක කෙළෙසා දුම්වැටියකින් පිළිස්සූ ඉන්දීය නළු ඉන්දෙර් කුමාර් අත්අඩංගුවට

නිරූපිකාවකට පහර දී ඇය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ඉන්දෙර් කුමාර් සාරෆ් අත්අඩංගුවට ගෙන තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චිත්‍රපටයක අවස්ථාවක් ලබා දෙන බව පවසමින් අදාළ නිරූපිකාව රවටා ඔහු ඇය දූෂණය කර ඇති බව ය. පසුගිය දිනක ඉන්දෙර් කුමාර් අදාළ නිරුපිකාව නගරාසන්නව පිහිටි ඔහුගේ නිවසට කැඳවා ඇති අතර එහිදී ඔහු ඇයට මත්පැන් බෝතලයකින් දමා ගැසූ බවට ද ඇය පොලීසියට ...

Read More »

මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් කතට කලිසම පහත් කර සිය නිරුවත පෙන්වූ මීරිගම සමීර

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව සංචාරක පුරයේ මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් ජාතික කතකට නිරුවත පෙන්වා ඇයට අප්‍රසන්න තාවයක්‌ ඇති කළ බව කියන ගුවන් භටයකු පිලිබඳ පුවතක් මීගමුව පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා. මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් සැකකාර ගුවන් භටයා වූයේ මීරිගම පදිංචි සමීර ලංකා රුවන්තිලක නමැත්තෙකි. එම සැකකරුට එරෙහිව ...

Read More »

ගුරුවරියක් සිසුවකු සමග නටා අධිකරණයට

පාසැල් ගුරුවරියක්  සිසුවකු සමග අශ්ලීල නර්තනයක නිරතවීම නිසා අධිකරණය වෙත යාමට සිදුව තිබෙනවා. 42 හැවිරිදි මෙම ගුරුවරිය පන්තියක සිසුවකුගේ උපන් දිනයක් වෙනුවෙන්  පන්තියේ අනික් සිසුන්  ඉදිරියේ සමාජ ශාලා වල නටන ආකාරයේ ශෘංගාරාත්මක නර්තනයක ( Lap Dance) නිරත වීම ඊට හේතුවයි. ඇය, පහළොස් වැනි උපන් දිනය සැමරූ  සිසුවා තුරුළු කර ගනිමින් ශෘගාරාත්මකව නටා ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම නර්තනය අවසානයේ ...

Read More »