Tag Archives: Don’t Miss

රටක්‌ වටින සිනහව මැද මවක්‌ සමග පුතු දෙපළක්‌

මීගමුව – විමල් කීර්ති අතදරු වියෙහිදී ආර්ථික අපහසුතා නිසා කටාන ප්‍රදේශයේ ළමා නිවසකට භාරදුන් පුතුන් දෙදෙනා ස්‌වීඩනයේ සිට වසර 30 ක පමණ පසු ශ්‍රී ලංකාවේදී තම මව වූ වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මිය හමුවූ අනුවේදනීය අවස්‌ථාව. මනුස්‌සකම එළිය වුණා මව් දෙපළට සතුටු සිනා තම කිරිකැටි පුතුන් දෙදෙනා හදා වඩා ගැනීමට එවක පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මවක්‌ විසින් කටාන ප්‍රදේශයේ ළමා ...

Read More »

බිලිඳුන් වෙනුවෙන් නිල්පාටත් බිලිඳියන් වෙනුවෙන් රෝස පාටත් වෙන් වුණේ කොහොමද?

හුඟ දෙනෙක් දරුවෙක් උපදින්න කල්තියාම ඕන කරන ඇඳුම් ආයිත්තම්,බඩුමුට්ටු ගෙදර ගිහින් තියා ගන්නවා. ඒත්, අපේ දෝණි උපන් දවසේ නම් සමහර දේවල් ගත්තේ එදා දවසෙම තමයි. ‍පොඩි දරුවන්ගේ දේවල් තෝරන්න මට තියෙන දැනුම ගැන දන්න හින්දම රෝහ‍ලේ ඇඳේ ඉඳන්ම බිරිඳ මට කිව්වේ ‘රෝස පාටින්ම හැම එකම අරන් එන්න’ කියලයි. ඒත් හැම තැනම වගේ තිබුණේ නිල්පාට. මම රෝස පාටම හොයන කොට කඩවල ...

Read More »

බැරක් ඔබාමා මිචෙල් දැනටමත් දික්කසාද වෙලා?

ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර නම්, “ඇයි ඇමෙරිකානු ජනාධිපති”? යන්නය. ඇමෙරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු අතීතයේ සිටම ...

Read More »

එයා මැරුණේ මං නිසා..

ඉස්සෙල්ලම සාරියක් ඇන්දේ? 1998 දී අයියගේ වෙඩින්එකට. අම්මා ගැන තියෙන පරණම මතකය? කිරිබොන එක තමයි. මොකද මම ගොඩක්කල් යනකල් අම්මාගෙන් කිරි බීපු බබෙක්. අවුරුදු 06ක් විතර යනකල් කිරි බිව්වා. ඉස්කෝලේ ගියපු මුල්ම දවස? ඉස්කෝලේ ගියේ කැලණියේ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට. මං හරි ආසාවෙන් ගියේ. බෑග් එක, සපත්තු දෙක ඔක්කොම මම තමයි තේරුවේ. මගේ සයිස් එකට සුදු සපත්තු තිබුණේ නෑ. මොකද ...

Read More »

තව දවස් තුනකින් ජවිපෙට අලුත් නායකයෙක්

පෙබරවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ වාර්ෂික මස සමුළුවේදී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිත වුවත් නව නායකයා ලෙස පත්වන්නේ තමා නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් වීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී ඔහු පැවැසුවේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට වත්මන් නායක සෝමවංශ අමරසිංහ ...

Read More »

ශ්‍රී ලංකාවේ හුසේන් ජෙෆ්රි ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පී හුසේන් ජෙෆ්රි ලෝක ප්‍රකට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන අවසන් වූ ග්‍රැමී සම්මාන උළෙලේදී හුසේන් ජෙෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම එම සම්මානය දිනා ගත්තේ ස්ටෙපින්ග් අවුට් නමැති හොඳම පොප් වාද්‍ය ගීත ඇල්බමය වෙනුවෙනි. හුසේන් ෆෙජ්රි ජාත්‍යන්තර සංගීතයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හූස්ටන්, යානි සහ ඩියෝන් වර්වික් සමග ...

Read More »

කොළඹ 80 Club එකේ 62 කුමන්ත්‍රණය සැලැසුම් කළ හැටි

හිටපු තානාපතිවරයකු හා ලේඛකයකු වූ ටී.ඩී.එස්.ඒ. දිසානායක මහතා කූප්‍රකට 1962 කුමන්ත්‍රණයේ පෞද්ගලික මතක සටහන් සිහිපත් කරයි. ඔහුගේ පියා වූ ප්‍රකට පොලිස් නිලධාරියා සී.සී. “ජන්ගල්” දිසානායක මහතා ඇතුළු තවත් කීප දෙනෙක් ඊට සම්බන්ධ වී සිටියහ. මේ ඒ සම්බන්ධයෙන් ඔහු ලියූ “ද පොලිටික්ස් ඔෆ් ශ්‍රී ලංකා” නමැති කෘතියේ 3 වැනි කාණ්ඩයේ උද්ධෘත කීපයක අනුවාදනයකි. මගේ පියාත් කර්නල් එෆ්.සී. ද සේරම් මහතාත් ඔවුන්ගේ ...

Read More »

ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි

වෙද මහතා ප්‍රකාශ කළ ආකාරයට ඔහු දෙපා තබා ඇවිදිය යුත්තේ බවුන් වඩනා ලද හික්මීමක් ඇති හිමිනමක් ලෙසය. නොඑසේනම් පයට පෑගෙන පැළෑටි බෙහෙත් මඟ හැරීමකට ලක්වේලු! බැද්දේ රිංගද්දි පයට පෑගෙන තණ ගහක් බෙහෙතකට වුවමනා වන නිසා ආදිවාසී ආදිතමයන් තම වෙදකම සලකන ලද්දේ අනුන් උදෙසා වෙහෙසීමක් නොව තමන් උදෙසා වෙහෙසීමක් ලෙසය. මිහින්තලේ කුඩාගම නයිදේ ආදිවාසී වෙද පරම්පරාව සාඩම්බර අතීතයක හිමිකරුවන් වන අතර ...

Read More »

පිටසක්වළින් ජීවීන් වැටුණු අරලගංවිලට පොලිස් ආරක්ෂාව

පොළොන්නරුව – බණ්ඩාර මුදියන්සේ නවීන විද්‍යාත්මක ලෝකය විසින් වසර පන්සියයකට පසු විශ්වය පුරා ජීවය පවතින්නේය යන විද්‍යාත්මක සත්‍යය හෙළිදරව් වූ අරලගංවිල කුඩාවැව, ඒ.ජී. ටිකිරි බණ්ඩා ගොවි මහතාගේ කුඹුර සුවිශේෂී ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වූ බව එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා අරලගංවිල උල්කාෂ්ම පිළිබඳව ජනාධිපති සමඟ ...

Read More »