Tag Archives: Don’t Miss

දකුණේ සා/පෙළ විභාගය අහිමි කළ සිසුන්ට නැවතත් අසාධාරණයක්

දකුණේ අධ්‍යාපනයේ ව්‍යාජ සංවර්ධනයක් පෙන්වීමට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව අහිමි කළ සිසුන්ට නැවතත් අසාධාරණයක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. ‍ දකුණු පළාතේ විභාග ප‍්‍රතිඵලවල ප‍්‍රතිශතය ඉහළ දැමීම සඳහා සාක්ෂරතාවය අඩු, අවශ්‍ය සාධන මට්ටමට නොපැමිණි සිසුන් විභාගයට ඉදිරිපත් නොකරන ලෙස දන්වමින් ඉතාමත් අසාධාරණ ලිපියක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් ජූනි මස16 වෙනි දින නිකුත් කර තිබූ බව එම ...

Read More »

පාලිත ප්‍රනාන්දු නීතිපති කිරීමට අවසරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව කාරක සභා කමිටු සාමාජික ඒ.එච්.එම් අස්වර් මහතා පවසයි. නීතිපතිවරිය ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම්දීමත් සමග නීතිපති ධූරය පුරප්පාඩුව පැවැතිණි. පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙරාතුව සොලිස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර ...

Read More »

පන්කෝටි 75 ලක්ෂයක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි

මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ පොලිසියට පුද්ගලයින් 16 දෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිලි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය. සැකකරු විසින් රුපියල් පන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වංචා කර ඇති බව මූලික පරීක්ෂණ වල දී අනාවරණ වී ඇත. අදාළ පුද්ගලයින්ගෙන් ලබා ගත් මුදල් මොහු විසින් ආපසු නොදී ඇති බව ...

Read More »

ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩියි

මහජන මුදල් කාබාසිනියා නොකොට ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩි පිරිසක් සිටින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එහෙත් වගකීම් විරහිත ලෙස මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලනඥයින්ද ඉතා අතළොස්සක් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ අද(12) අමාත්‍යංශයේ දී අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතා වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. ග්‍රේරු මන්ත්‍රීවරයාද ජනතාව ගැන වැඩියෙන් හිතන දේශපාලනඥයෙකු බව අලහප්පෙරුම ...

Read More »