Wednesday , 19 February 2025

Tag Archives: featured

ප්‍රධාන පක්ෂ අද හෙට නාමයෝජනා ‍දෙයි

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක් අද (18) සිය නාමයෝජනා භාරදීමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂය ද දිස්ත්‍රික් ගණනාවකට නාමයෝජනා භාරදීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අදාළ පළාත්වල ප්‍රසාදය දිනාගත් නවක අපේක්ෂකයින් බොහෝ දෙනෙක් මෙවර එක්සත් ජාතික පක්ෂ නාම ලේඛනයට ඇතුළත් කර ඇති බව ඔහු පවසයි. මහ ඇමති අපේක්ෂකයින් දැනුම්දීම නාමයෝජනා පත්‍ර භාරදීමෙන් ...

Read More »

ගුවන් හමුදාපතිට දුරකථන ඇමතුම දි ඇත්තේ අම්පාර නගර සභාවේ සාමාජිකයෙක්

ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලා ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදිමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා අම්පාර නගර සභාවේ සාමාජිකයෙකු බව අනාවරණය වි තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මේ බව අනාවරණය වි ඇතැයි සඳහන්ය. ඒ අනුව අදාළ නගර සභා සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. ගුවන් හමුදාවේ ...

Read More »

ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂයි.

ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂ ලෙස හඳුන්වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (17) පෙරවරුවේ අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. දිවයින පුරා ක්‍රියාත්මකවන දැවැන්ත සංවර්ධන වැඩසටහන් සහ එහි ප්‍රගතිය මෙන්ම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද ජනතාව නිසි පරිදි දැනුවත් වී නොමැති බව ඔහු පවසයි. ...

Read More »

London Grand Prix: Tiffany Porter pulls up in 100m hurdles

Great Britain’s Tiffany Porter is inconsolable after finishing last in her 100m hurdle heat at Saturday’s London Diamond League meeting. Porter is a medal prospect at the London Games and was expected to challenge Olympic favourite Sally Pearson and American Kellie Wells in Saturday’s final at the Crystal Palace event. Afterwards, BBC Sport’s Phil Jones said a distraught Porter had ...

Read More »

බලය රැකගැනීමට වඩා ජනතාවගේ යහපත වැදගත්

දේශපාලනය බලය රැකගැනීමට වඩා ජනතාවගේ යහපත වැදගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනතා අභිලාෂයන් උපරිමයෙන් ඉටු කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙගාවොට් 150 ක් ජාතික විදුලි බල පද්ධතියට එක්කරන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය අද(14) පෙරවරුවේ ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම විදුලි ව්‍යාපෘතිය ‍මෑත කාලයේ දී ශ්‍රී ...

Read More »

දකුණේ සා/පෙළ විභාගය අහිමි කළ සිසුන්ට නැවතත් අසාධාරණයක්

දකුණේ අධ්‍යාපනයේ ව්‍යාජ සංවර්ධනයක් පෙන්වීමට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව අහිමි කළ සිසුන්ට නැවතත් අසාධාරණයක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. ‍ දකුණු පළාතේ විභාග ප‍්‍රතිඵලවල ප‍්‍රතිශතය ඉහළ දැමීම සඳහා සාක්ෂරතාවය අඩු, අවශ්‍ය සාධන මට්ටමට නොපැමිණි සිසුන් විභාගයට ඉදිරිපත් නොකරන ලෙස දන්වමින් ඉතාමත් අසාධාරණ ලිපියක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් ජූනි මස16 වෙනි දින නිකුත් කර තිබූ බව එම ...

Read More »