Tag Archives: featured

හිරුණිකා මෛත්‍රී පිලට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ. මේ වන විට විපක්ෂ නායක පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ...

Read More »

ඇහැට ඇහැක්… තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවට එක්විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දියරයේදී මුණ ගැසුණු ඒ මහතා මෙසේ ආණ්ඩුවට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ සමගම ආණ්ඩුවට එක් විය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය ආන්ඩුවට එක් වූ අත්තනායක මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ. ...

Read More »

වියට් කොං වරුන්ගේ උමං මාර්ග

වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් කොමියුනිස්ට් මි ...

Read More »

මේක රජ ගෙදර වටලප්පම් කුමන්ත‍්‍රණයක් – විජිත හේරත්

2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා.. කඬේ යන කොල්ලා රජ ගෙදරට බඩු ගේන්න යන ගමන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා කියනවා.. අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය හේතුවෙන් ආණ්ඩුවේ පුද්ගලයින් අකරතැබ්බයකට මුහුණ දී ඇති බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවේදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් ...

Read More »

පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ගින්දරී. ක්‍ෂේත්‍රයට පය ගහපු ගමන් සම්මානයකුත් ලැබුණ නේද? ඔව්නේ… සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. හොඳම නිළිය සම්මානය හිමිවුණ දෙවැනි අවස්ථාව මේ? රයිගම් සම්මාන උළෙලකදී පිංගල දනව්ව ටෙලි නාට්‍ය වෙනුවෙන් 2011දී මුලින්ම සම්මානය හිමි වුණා. ඊට පස්සේ බොරලූ‍ පාරට මේ වතාවෙ සම්මානයක් ලැබුණා. ආඩම්බරයිද? අපෝ ...

Read More »

අපට බෑ අපි සිල් අරන්..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ‍ෆොන්සේකා ඉදිරියට දමාගෙන රටපුරා ගිය ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ගෙන යන්නේ ‍වෙනම ක්‍රියාමර්ගයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ජනතා විමුක්ති ‍පෙරමුණ ‍කෙලින්ම කියන්නෑ ‍මෛත්‍රිට සහය ‍දෙන්න ඕන කියලා. ඔවුන් කියන්නේ ජනපති මහින්ද පරද්දවමු යන්නයි. ඒ කියන්නේ ඔවුන් ‍ගෙනියන්නේ මෙන්න සතා, අන්න පොල්ල, මං ...

Read More »

මාතර සුනිල්ගේ කෝල් එක ගැන රන්ජන් කථා කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන ඇමතුමක්දී වයසක කටහ~කින් මාතර සුනිල් ලෙස කතා කර පසුගියදා දෙරණ වාද පිටියේ මහින්දානන්ද ඇමතිවරයාට ලෝක හොරෙකු යයි කීම සම්බන්ධයෙන් දැන් කතා පැතිරෙනවා. මේ ගැන රන්ජන් රාමනායක කුමක් කියන්නේදැයි දැන ගැනීමට ඔහු අමතා මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙසේ කියා ඇත. ඔබට චෝදනාවක් එල්ල වෙනවා මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී අපහාස ...

Read More »

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං

• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්… මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. • ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා. නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි මහත්තුරු 10,000 ක් එක්ක ඍජුව කරන ගනුදෙනුවේ ලාභය ගමටයි. ෆුඩ්සිටි සේවකයෝ 8000 ක්. තවත් වක්‍රාකාරව යැපෙන හුඟ ...

Read More »

ලෝකේ ලොකුම වැලි මාලිගාව

බ්‍රසීලයේ නිටෙරොයි නගරයේ අති දැවැන්ත වැලි මාලිගාවක් තැනූ කණ්ඩායමක් තම නිර්මාණය ලොව විශාලතම වැලි මාලිගාව දැයි බලාපොරොත්තු සහගතව පසුවෙති. මීටර් 12ක් උසැති මෙම නිර්මාණය සැලසුම් කළේ ඇමෙරිකානු මූර්ති ශිල්පියකු වන රස්ට් කේ‍රාෆ්ට්ය. මේ සඳහා අසල පිහිටි ඉදිකිරීම් පරිශ්‍රයකින් ට්‍රක් රථ 20ක වැලි තොගයක් යොදාගෙන තිබේ. Share

Read More »

අනෙකෙක් පෙරවූ සිවුරක් භාවිතා කර ධර්මපාලතුමා පැවිදි මොහොතේ දුන් ආදර්ශය

ධර්මපාලතුමන්ගේ 150වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගෙන් ලෝක බෞද්ධ ව්‍යාපාරයට සිදුවූ සේවය ගැන නිරන්තරයෙන් අවධානයට ලක් වෙයි. එසේම ඔහුගේ සුවිශේෂ පරමාදර්ශී චරිතය ගැන ද බොහෝ දේ ලියවී ඇත. එනමුත් එතුමන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සදහන්ව ඇත්තේ අල්ප වශයෙනි. සිය ජීවිතයේ අවසාන භාගයේ භික්ෂුත්වය ලැබීම නිසා උන්වහන්සේට බුදු සව්වෙක් වීමට හැකි වූයේ ඉතා කෙටි කලකට පමණි, උන්වහන්සේට උතුම් පැවිද්ද ලබා ...

Read More »