Wednesday , 19 February 2025

Tag Archives: featured

හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන පොලොන්නරුව ගල් විහාරය. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1981 සංරක්ෂණය කර ලෝක උරුමයක් ලෙස නම් කිරිම.

ඹ්නෑම දේශයක දියුණුව, ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්ර-තිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතු කරුණක් බව අප සැවොම දනිමු. දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන් අතීත රඡවරු සහ රැඡිනියෝ අතීතයේ සිය පාලනය ගෙන ගියහ. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය. ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ...

Read More »

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් – සෙරෙප්පු එල්ලූ ගුරුවරිය කියයි

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් තනාවෙන් මිසක්‌ කිසිම අහිතකින් නොවේ යෑයි කන්තලේ අධ්‍යාපන කලාපයේ කාවන්තිස්‌ස විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනීම ලබන දැරියකගේ ගෙලේ ඇයගේ සෙරෙප්පු දෙක එල්ලී මේ සිද්ධිය පිළිබඳව මහත් ආන්දොලනයකට තුඩු දුන් එම විදුහලේ එම්. නදීකා ප්‍රියදර්ශනි ගුරු මහත්මිය ඊයේ ප්‍රකාශයක්‌ කළාය. ඇය මෙසේද කීවාය. මෙම සිද්ධියෙන් මම හොඳ පාඩමක්‌ ඉගෙන ගත්තා. මින් මතු දරුවන් මොන වරදක්‌ ...

Read More »

ආණ්ඩුව සමඟ තවත් ඉදිරියට යන්න බෑ

ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිවලට එකඟ වන ඕනෑම බලවේගයක් සමඟ ඉදිරියට යෑමට තම පක්‍ෂය සූදානම් බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමඟ තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත්, මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සන්ධානයේ සියලු පක්‍ෂ එකඟ වූ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව එක්සත් ජාතික පක්‍ෂයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බවත් ...

Read More »

මං සුදු අයටනම් කැමතියි…. – නාදීෂානී –

නාදීෂානී නිලූ‍ක්ෂිකා කියන්නේ මේ වෙන කොට ඔයාලා කවුරුත් දන්න දක්ෂ නිළියක්නේ.මුලින්ම නාදීෂාව දැනගන්න ලැබෙන්නේ  ”වරිගපොජ්ජ” චිත‍්‍රපටයෙන් ඒ ”හඳුනි” කියන චරිතය  හරහා.ඇය ”වරිගපොජිජ” චිත‍්‍රපටයේ හඳුනිගේ චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් රඟපාල තියෙන බව ඒ චිත‍්‍රපටය බැලූ‍වානම් කොයි කවුරුත් දන්නවා. ඉතින් නාදීෂානී ආදරය සම්බන්ධයෙන් මරු කතා ටිකක් කියා තිබේ. නාදීෂාගෙන් ඇහුවා මොනවාගේ සහකරුවෙක්ද ඔබ හොයන්නේ කියලා ඉදිරි අනාගතයේදී.එතකොට නදීෂා නම් කිව්වේ මේන්න මේ ...

Read More »

සිසුවා රාධිකාට පෙම්පතක් දුන් වරදට අමනුෂ්‍ය බලපෑමක් ශරීරය ඇතුල් වුනාද…

රාධිකා වයස අවුරුදු දාසයක නව යොවුන් තරුණියක්. රාධිකාගේ පවු‍ලේ ඉන්නේ අයියයි අක්කයි රාධිකායි විතරයි. එක් හවස් යාමයක රාධිකා එයාගෙ අක්කත් එක්ක ගෙදරින් පිටත් වුණේ කිලෝ මීටර් භාගයක් විතර දුර පිහිටි  නිවසක කාන්තාවකට මහන්න දීලා තිබුණු තමන්ගෙ අලුත් ගවුම අර ගන්නයි. රාධිකාලා යන විටත් ඒ ගවුම  මසා අවසන් කර නොතිබූ නිසා ඔවුන්ට සෑහෙන වෙලාවක් එම නිවසේ රැඳෙන්න සිදු වුණා. වැඩ අවසන් ...

Read More »

මල්පෙති මිලියන 8ක් වැය කළ වෙළඳ දැන්වීම

සෝනි සමාගමේ නවතම 4K Ultra HD රූපවාහිනී වෙළෙඳ දැන්වීම සඳහා මල්පෙති මිලියන 8ක් වැය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. මෙම දැන්වීම වෙනුවෙන් අදාල මල්පෙති මිලියන 8 කොස්ටා රිකාහි ගම්මානයක් වසා දැමීමට යොදාගෙන තිබිනි. මේ සිහින සිත්තම සැබෑවක් කළ නිර්මාණයට දායකවී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීම් සමාගමක් වන මැකෑන් (McCann), ඡායාරූප ශිල්පී නික් මීක් (Nick Meek) හා British special effects team ...

Read More »

ලාංකිකයෙක් බකිංහැම් මාලිගාවට ඩොලර් මිලියන 5ක පොල්ලක් තියයි

ආනන්ද වීරසූරිය එංගලන්තයේ බකිංහැම් මාලිගාවට තේ කොළ සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන පහයි දශම දෙකක (5.2) මුදලක් ලබාගෙන සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටුව අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය පිළිබඳ කරුණු දැක්වීමට රහස් පොලිසියට ලබන 7 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කෙළේය. ඇන්තනි ...

Read More »

මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත, ඒ ගෑනි පිට යනව..මේ මං එයාට දීපු දඬුවම..

සැමියකු විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයකට දඬුවමක් ලෙස ඇගේ අතක වැලමිටෙන් පහළ කොටස කපා ලේ වගුරන අත් කොටස බෑගයක දමා ගෙන කුරුණෑගල පොලිසියට ගෙනවිත් භාරදුන් සිද්ධියක් වාර්තා වුණා. කුරුණෑගල පොලිසිය පවසන ආතකාරයට පුද්ගලයකු කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බෑගයක බහාලූ මිනිස් අතක කොටසක් ගෙනැවිත් පිහියක් සමග භාරදී කියා ඇත්තේ මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත ඒ ගෑනි පිට යනව.. මේ ...

Read More »

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් ...

Read More »

චතුරංගයි මමයි එළියට යන හින්දා කතා හැදුවා

ලක්ෂිකා මේ දවස්වල කාර්යබහුලවෙලා නේද? මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩියි. අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පාඩම් කරනවා. ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා. රූපලාවණ්‍ය පාඨමාලාවක් කරනවා. ඉතින් ටිකක් කාර්යබහුලයි. ලක්ෂිකාගේ පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්? මම ඉගෙන ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහ‍ලේ. පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි. ඒ දෙන්නාම විවාහවෙලා දැන් බබාලත් ඉන්නවා. ලක්ෂිකා කොහොමද මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ? ප‍්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ රශ්මි ...

Read More »