An Indian man with a 14.5 inch TAIL growing out of his back is being hailed as a God. Locals in the Alipurduar region believe 35-year-old Chandre Oraon is a reincarnation of the Hindu monkey deity Hanuman. Many also believe that his ability to climb trees almost effortlessly is further proof of the divine similarities. Many of his devotees travel ...
Read More »Tag Archives: featured
ජවිපෙ නව නායක අනුර කුමාර සිය මංගල කතාවේදී කියයි
“අපි ධනවත්, නම්බුකාර පවුල්වල උදවිය නොවේ. අපි බොහෝම කුඩා තැන්වලින් ජීවිතය පටන්ගත් උදවිය. මගේ අප්පච්චි මැනුම් කම්කරුවෙක්. මගේ අම්මාට අකුරු ලියන්න බැහැ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා හත්වැනි ජාතික සමුළුවට සහභාගි වී සිටි සිය පාක්‍ෂිකයන් අමතමින් ප්‍රකාශ කළේය. ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ගොඩනඟන ලද අභිමතාර්ථයන්, සිරකඳවුරු තුළ අනේකවිධ වධබන්ධනවලට ලක්වෙමින් මියයන විට සහෝදර සහෝදරියන්ගේ තිබුණු ...
Read More »බණ්ඩාරනායක පවුලේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබල කාන්තා චරිත දෙකක් එකම වේදිකාවක
ලංකාවේ ප්‍රබලම දේශපාලන පවුල් දෙකක් වන බණ්ඩාරනායක පවුලේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබල කාන්තා චරිත දෙකක් පසුගියදා (7දා) ඉන්දියාවේදී එකම වේදිකාවකට නැග්ගාහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ වර්තමාන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස එකම වේදිකාවකට නැඟුණේ අධ්‍යාත්මවේදී ශ්‍රී ශ්‍රී රවී ශන්කර්තුමාගේ Art Of Living පදනම මඟින් සංවිධානය කර තිබූ අන්තර්ජාතික කාන්තා සමුළුවේදීය. එම සමුළුවේ ආරාධිත කථිකයන් ලෙස හිටපු ජනාධිපතිනියට ...
Read More »රනිල් විනය පරීක්‍ෂණ තියන්නේම පිරිමින්ට
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තමා මත්පැන් පානය කර පැමිණි බවට චෝදනා කරන ජෝන් අමරතුංග වැනි පක්‍ෂයේ සිටින දෙපැත්ත කන එවුන්ට තමාට පෙර විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා අවධාරණය කළේය. ඔහු දෙපැත්ත කන එකෙක් නොවේ නම් ජනාධිපතිවරයා සමඟ එක්වී රට සවාරි ගොස් නොපැමිණෙන බව පවසන තෙවරප්පෙරුම මහතා දැඩිව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ...
Read More »ඔස්කාර් සම්මාන ලාභී නළුවාගේ නිවසින් හෙරොයින් මලු 70ක්
ඔස්කාර් සම්මානලාභි නළු පිලිප් සේමුවර්ගේ අභාවයෙන් අනතුරු ව ඔහුගේ නිවසේ තිබී හෙරොයින් අඩංගු මලු 70ක් සොයා ගෙන තිබේ. නිව්යෝර්ක් පොලීසිය පවසන්නේ, මේ පිළිබඳ ව තව දුරට ත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. 46 හැවිරිදි සේමුවර්ගේ පසුගිය දා ජීවිතක්ෂයට පත් විය. ඖෂධ අධි මාත්‍රාවකින් ගැනීම මරණයට හේතුව බවට වෛද්‍යවරුන් සැක පළ කර තිබිණ. පිලිප් සේමුවර් 2005 වසරේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ...
Read More »ජනපති විජේතුංග හෙලිකොප්ටරයෙන් යන්න බියක් දැක්වූවා
ජනපති ජායාරූප ශිල්පී : සුදත් සිල්වා ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ ඩී.බි.විජේතුංගයි. ප්‍රේමදාස වැනි තද පාලකයකු යටතේ සේවය කළ ඔබට ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ වෙනස දැණුනේ කොහොමද? එතුමා බොහොම චාම්, නිහඬ අහිංසක චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ පසුව එතුමා වැඩබලන ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ඡායාරූපය ගත්තෙත් මමයි. දින කීපයකට පසු පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් තිබුණා නව ...
Read More »නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය එළි දක්වයි
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට හෙළි කර තිබේ. එහි දක්වා ඇති ආකාරයට මැන්ඩෙලාගේ සමස්ත දළ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 4.13ක් පමණි. එම මුදල් වෙන් කළ යුතු ආකාරය පිළිබඳව ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබේ. ඒ අනුව, නෙල්සන් මැන්ඩෙලා පවුලේ අරමුදල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 130000ක් වෙන් කෙරෙනු ඇත. සමස්ත වත්කමෙන් අඩක් ඔහුගේ තෙවන බිරිඳ වූ ...
Read More »උඩු ගුවනේ පිස්සූ නැටූ ලාංකිකයෙක් අල්ලයි
ඩුබායි සිට ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකු තමා සතුව බෝම්බයක් ඇති බව කියමින් ගුවන් මගීන් බිය ගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් යානයක ඊයේ (02) ගමන් ගත් එකී ශ‍්‍රී ලාංකිකයා තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් නියමුවන් රැඳී සිටි කුටියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...
Read More »ජින්ජර් සහ ගයේෂා වීසි වෙයි
එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධානයෙන් තරගවැදීමට නාම යෝජනා භාර දුන් ගායිකා ‘ජූඩිත් ජින්ජර් වයිට්’ට සහ රංඟන ශිල්පිනී ගයේෂා පෙරේරාට නාම යෝජනා නොදීමට සන්ධාන නාම යෝජනා කමිටුව තීරණයකර තිබේ. කෙසේ වෙතත් රංගන ශිල්පිනී රුවන්ති මංගලාට නාම යෝජනා හිමිව ඇතැයි වාර්තා වෙයි. කොළොන්නාව ආසනයෙන් කාන්තාවන් තිදෙනෙකුට නාම යෝජනා දී ඇති අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝකා ලංකාතිලක හා රුවන්ති මංගලා මේ තිදෙනාය. ...
Read More »‘පැසිෆික් සාගරයේ අද්භූත මිනිසා’ ගොඩබිමට
වසරකට වැඩි කාලයක් මුහුදේ අතරමංව දිවි ගෙවූ ජෝස් සල්වාදෝර් අල්බානියාගා අද මජූර් දූපතේ බලධාරීන් විසින් බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබේ. මෙක්සිකෝවේ පදිංචිව සිටි ධීවරයෙකු වන ජෝස් 2012 දෙසැම්බර් 21 වැනිදා වයස අවුරුදු 15 හා 18 වයස්වල පසුවෙන තරුණ ධීවරයින් දෙදෙනෙකු ද සමඟින් මුහුදු ගොස් ඇත. යාත‍්‍රාව දියත් කර කෙටි වේලාවක් ගත වන විට ඔවුන්ගේ යාත‍්‍රාවේ එන්ජිම එක්වර අකි‍්‍රය වී තිබේ. එ් ...
Read More »