-වැසි කාලයේ දී මහගල්ගමුව වැව පිටාර යන සෑම අවස්ථාවකදීම ගල්ගමුව නගරයේ නිවාස ජලයෙන් යට වෙනු ඇත. ඉකුත් සමයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය නිසා අමුණු පද්ධති සහ ලොකු, කුඩා ඇළ මාර්ග වලට ද දැඩි ලෙස හානි සිදුවී ඇත. එසේ වුව ද මෙතෙක් මේ තත්ත්වය වැලැක්වීම සඳහා විධිමත් පියවරක් ගෙන නැත. ගංවතුර බලපෑම හේතුවෙන් ගල්ගමුව වාරිමාර්ග කොට්ඨාසයේ ඇළ ...
Read More »