වෙස් තට්‌ටුව එක තැනකය. යාත්‍රාව තව තැනකය. සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සඡ්Cධායාන මැදින් මොණර වෙස් ගෙන සුබ මොහොතින් හම්බන්තොට වරායට ඇතුළු වුණු ප්‍රදීපා යාත්‍රාව ආශ්චර්යේ ගමනින් පසු එක තැන්ව ඇත. වසර දෙකකටත් වැඩි කාලයක සිට ගාලු වරායේ කරදියට දිය වෙන්නේය. ඊට යාබදව වෙස් තට්‌ටුව පොළවටම දිරාපත් වන්නේය. එක පිට එක පෙරළී එන රළ ප්‍රදීපාගේ බඳේ වැදී බිඳී යයි. එක සීරුවට ...
Read More »Tag Archives: hambanthota
මත්තලදී අනූනවයෙන් බේරුණු ජීවිත එකසිය අසූව….
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් වරක් ජනතාවගේ කතාබහට ලක්‌ව ඇත. ඒ පසුගිය 11 වන දින මොනරුන් දෙදෙනකු නිසාවූ ගුවන් අනතුර සම්බන්ධවය. ගුවන් මගීන් 180 රැගත් FLY DUBAI ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් ගුවන් ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර එයින් ගුවන් මගීන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. මින් පෙරද මෙවැනිම ගුවන් අනතුරු දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ...
Read More »