Tag Archives: Happy thai pongal

අදට යෙදෙන පොංගල් උත්සවය

දමිළ මාස ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය “තෛ” යනුවෙන් හැදින්වේ. සෑම වසරකම පළමුවන මාසයේ යෙදෙන “තෛපොන්ගල් උත්සවය” හින්දු බැතිමතුන්ගේ විශේෂ උත්සවයකි. හිරු හෙවත් සූර්යයාට ප්‍රණාමය දැක්වීම මෙම උත්සවයේ අරමුණයි. මෙම වසරේ අද දිනට තෛපොන්ගල් උත්සවය යෙදෙනු ලැබේ. හින්දු බැතිමතුන් විසින් මෙම උත්සවය ඉතා විශිෂ්ඨ ලෙස චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදු කරයි. භාරතයේ හිරු දෙවියන් ඇදහීම ක්‍රිස්තු පූර්ව 2000 ත් 3000 ත් ...

Read More »