ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සෙල්සියස් අංශක 40කට වැඩි අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව ය. වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ත් ලැව් ගිනි හටගෙන ඇතැයි වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් එම ලැව් ගිනි ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ...
Read More »