සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය ලෙස කටයුතු කරන ෆේරියල් අස්රෆ් , තම කාර්යාලයේ තිබු බුදු පිළිමය ඉවත් කොට ඒ වෙනුවට ඉස්ලාම් ආගමේ මුලාශ්‍ර එල්ලා තැබීම හෙළිවීමෙන් පසු අදාළ තානාපති සේවාවේ අභ්‍යන්තර සේවාවේ සිදුවන විශාල වංචා ප්‍රමාණයක් මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. අදාළ තානාපතිනියගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ගැන දිවයින පුවත්පත පළමුවෙන් වාර්තා කළේය. එසේම එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනු ...
Read More »