Can the Indians bounce back at Round Two? Lankan drivers proved too good for some of the champion Indian drivers as a magnificent combination of man and machine raised the adrenaline levels of spectators who were present at the Sri Lanka Karting Circuit in Bandaragama last weekend. The giant-killing took place during the first round of Six-hour Endurance Karting Championship ...
Read More »Tag Archives: Latest
එජාප මන්ත්‍රීන් අරලියගහ මැදුරේ සංචාරයක
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම අරලියගහ මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ, අනවශ්‍ය නවීකරණයන් රැසක් එහි සිදුකර ඇතැයි මාධ්‍යවේදීන්ට පෙන්වා දෙමින්. Share
Read More »මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව
මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය. ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ තම සැමියාද ළඟින් වාඩි කරගෙනය. ...
Read More »ලොකු විපතක් එක්ක බලය ලැබෙන යෝගයක් චන්ද්‍රිකාට තිබුණා රනිල්ගෙ කුක්කුට පක්ෂියා හිටියෙ මරණ අවස්ථාවේ
1999 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට බොහෝ සෙයින් විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවුණු නැකැත් සහිත ජනාධිපතිවරණයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ වගේම මේ ජනාධිපතිවරණය ජේයාතිර්වේදීන්ගේ වරදක් නිසා ජයග්‍රාහී අපේක්ෂිකාවට ඇසක් අහිමි කරන්නත් හේතු වුණා. මගේ මතකයේ හැටියට මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයො දුසිමකට වඩා හිටියා. මට හොඳට මතකයි අඩුම මනාප ගත්තෙ ‘සමනලයා’ ලකුණින් තරග කරපු ‘ප්‍රේමවර්ධන’ කියල කෙනෙක්. එයාට ...
Read More »නිරපරාදේ පොලීසියෙන් ගුටි කා ලේ ගැලුවත් අහිංසකයාගේ පෙත්සම නිෂ්ප්‍රභයි..!
දුම්රිය වැඩ වර්ජකයෙකු යැයි වරදවා වටහාගෙන පොලීසියන් පහර දීලා.. විනිසුරු මඩුල්ල හේතුවක් නොදක්වාම පෙත්සම නිෂ්ප්‍රභ කරලා.. කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය අප්‍රේල් මස 22දා පොලීසිය විසින් සිදුකළ බව කියන පහරදීමකින් ඔළුව පැළී ලේ ගලන තුවාල සහිතව අසරණ වූ දුමින්ද හපුආරච්චි (41) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගම්පහ, යාගොඩ පදිංචි දුමින්ද හපුආරච්චිගේ එම මූලික ...
Read More »මම දැන් දුප්පත් – මෛත්‍රී
ආධාරවලින් එකතුවන මුදල්වලින් මැතිවරණ කරන්නේ.. ජනපති කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ.. දෙමළ ජාතික සංධානය හා මම අතර ගිවිසුමක් නෑ.. මගේ තියන්නේ දුප්පත් මැතිවරණ ව්‍යාපාරයක්. පොලිතීන් සැරසිලි මගේ නෑ. එසේම ජනපතිවරයාට කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් යොදවා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනපතිවරණ ප්‍රචාරණය පිළිබඳ අදහස් දක්වමින් අද මෙසේ සඳහන් කළේය. තම සාමාජිකයන්, ආධාරකරුවන් ...
Read More »දිනා දුන් නිදහස පාවාදෙන ද්‍රෝහීන්ට කිසිදු සමාවක් නැහැ – බැසිල්
දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියේය. වසර 30ක් තිස්සේ අපි හැමෝම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ බවත් ඒකට ආගමක්, ජාතියක්, පන්තියක් හෝ කුලයක් තිබුණේ නැති බව අමාත්‍යවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් ...
Read More »සචිත්‍රගේ පන්දු යැවීමේ තහනම ඉවතට
සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස්කරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 නීතිය උල්ලංඝණය කරන බවට චෝදනා වූ පසුව එංගලන්තයේ කරනු ලැබූ පරීක්ෂණයේදී ඔහුගේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරු විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සච්ත්‍රට ...
Read More »දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් ඉවතට
දෙරණ ටීවී පුද්ගලික නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ෂෙහාන් බරණගේ මහතා එම තනතුරින් තාවකාලිකව ඉවත් කර ඇතැයි වාර්තා වෙයි. පසුගියදා දෙරණ මගින් විකාශයවූ වාද පිටිය සජීවී දේශපාලන වැඩසටහනේ ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අපහසුතාවයට පත්කරවමින් ඔහු ලෝක හොරෙකු යයි නම් කරමින් බාහිරින් දුරකථන ඇමතුමක් සම්බන්ධ කරන ලද්දේ ෂෙහාන් බරණගේ මහතා වීම එයට හේතුවයි. රන්ජන් රාමනායකගේ 0712781811 අංකයෙන් ...
Read More »මහින්ද පරදින බව ලියූ රාවය කර්තෘ රහස් පොලිසියට
ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය දෙකහමාරක් පමණ තමාගෙන් ප්‍රශ්න කළ බව රාවය පුවත්පතේ කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා පවසයි. ජනාධිපතිවරණය පිළිබඳ තම පුවත් පතේ පළ කළ ලිපියක් ඊට හේතු වී ඇති බව ඔහු බීබීසීයට කියා සිටියේය. පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ සිරස්තලය වූයේ ‘මෛත්‍රීට 59% ...
Read More »