රයන් – කෝලා 2013 වර්ෂයේ සදාකාලික ප්‍රේමයෙන් බැඳි පෙම්වතුන් යුවළ වී හමාරය. ඒ තම තමන්ගේ ජීවිත එකිනෙකා වෙනුවෙන් කැප කිරීම තුළිනි. 2010 වසරේ මිතුරන්ගේ හැඳිනීමෙන් අහම්බෙන් හඳුනාගත් රයන් හා කෝලා පෙම්වතුන් බවට පත්වන්නේ පළමු දැකීමෙන් ඇති කරගත් හැඟීමෙනි. ඉන්පසු දැඩි බැඳීමකින් වෙළුණු මොවුන් එම වසරේම එක්‌ව ජීවිත ගත කිරීමට එක පවුලක් වන්නට තීරණය කළෝය. ඒ අනුව ඔවුන්ට 2011 වසරේදී රැල්ප් ...
Read More »