Tag Archives: new releases

ගව මුත්‍රා දිය වැඩියාවට හොඳයිලු… ගව මඩු අසල පෝලිම්

ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි. ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයිරම්ට අයත් එළදෙනුන් ළගය. එක් එළදෙනක් මුත‍්‍රා කිරීමට පටන් ගනී. සියලූ දෙනා එක පොදියට පොරකමින් එම මුත‍්‍රා තම තමන්ගේ අත ඇති කෝප්පයට පුරවා ගැනීමට තැත් කරති. තවත් එකියක වලිගය උස්සා සැරසෙන්නේ මුත‍්‍රා කිරීමටය.පළමු වර කෝප්පය පුරවා ගැනීමට නොහැකි වූ සියලූ දෙනා ...

Read More »

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය. මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ...

Read More »

උදාරි ගේ ගීතය පිට යයි

ceylonradio

ටෙලිනාට්‍යය නිලි උදාරි වර්ණකුලසුරිය විසින් සිය සැමියා උදෙසා ගායනා කරන ලද “දෙනුවන් පියා” ගීතය වෙනත් ගායිකාවක විසින් ගයනා කිරීම හේතුවෙන් එම ගීතය සම්බන්ධව අර්බුධයක් පැන නැගී ඇත. සම්පත් ප්‍රනාන්දු පුල්ලේ විසින් රන්චනා කරන ලද එම ගීතය සංගීතවත් කරනු ලැබුවේ භාතිය සංතුෂ් ගේ “සරිගම” ආයතනය විසිනි. එම ගීතය වෙනුවෙන් ඇය රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් “සරිගම” ආයතනය වෙත ගෙවා ඇත. නමුත් එම ...

Read More »

ලැප්ටොප් හොරාගේ බිරිඳගේ සාක්ෂියෙන් මංගලගේ ලිංගික ඇසුරක තොරතුරු හෙළි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබී ය. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග ...

Read More »

ජනාධිපති නිශාචර ජීවිතය හෙළි කිරීම ‘වරදක්

පැරිස් නගරයේ පළ කෙරෙන ‘ක්ලෝසර්’(Closer) සඟරාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් පවසයි. ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ ඔහු ජූලී ගයේ (Julie Gayet ) නම් නිළියත් සමඟ සම්බන්ධයක් පවත්වන බවක් එම සඟරාවේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන්. ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් තමා එවැනි සම්බන්ධයක් පවත්වන බව ප්‍රතික්ෂේප කර නැති අතර ඔහු කියා සිටින්නේ ඉහත කී පුවත සඟරාවේ පළ කරනු ...

Read More »

මට දැන් පෙම්වතෙක් ඉන්නවා.. – උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ගොඩක් දෙනාගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව කවුරුත් දන්නවා. ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා. ඒ අලුත් ආරංචිය ගැන දැනගන්න වගේම මේ දවස්වල කෙරෙන වැඩකටයුතු ගැන දැන ගන්න අපි උපේක්ෂාට කතා කළා. * උපේක්ෂා ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා? මගේ ...

Read More »

ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයෙක් කැමරාවක් සොරකම් කර හසුවෙයි

පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබේ. ඇමෙරිකා ඩොලර් 2325ක් පමණ වටිනා එම ආරක්ෂක වීඩියෝ කැමරාව සොරකම් කරන අයුරු එහි සේවකයන්ද දැක ඇති අතර එහි වූ ආරක්ෂිත කැමරාවන්හිද සටන්ව තිබී ඇත. සොරකම් කර කැමරාව තම කැමරා ...

Read More »

රැජිණගේ ආණ්ඩුව පෙරළන්නට තැත් කිරීම තාමත් දරුණු වරදක්

බි‍්‍රතාන්‍ය අග රැජිණ බලයෙන් පහ කිරීමට හෝ රාජ්‍යය අහෝසි කිරීමට සිතීම පවා තවමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් ව පවතින් බව වාර්තා වේ. මෙය බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් සෑම රටකටම බලපවත්වන ලෙස ක‍්‍රියාත්මක වන පැරණි නීතියකි. පසුගියදා බි‍්‍රතාන්‍ය අධිකරණ අමාත්‍යාංශය විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇති 1848 රාජද්‍රෝහී කුමන්ත‍්‍රණ පණතට අයත් වගන්ති 309ක් ඉවත් කළ අතර රාජාණ්ඩුව අහොසි කිරීමට තැත් කිරීමේ ...

Read More »

ජෙම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතිය ගැසට් කෙරේ

ඕස්ටේ‍්‍රලියානු සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් විසින් කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති නව හෝටල් ව්‍යාපෘතියද ඇතුලත් හෝටල් ව්‍යාපෘති තනක් සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. කෙසේ වෙතත් එම නිවේදනයේ කැසිනෝ හෝ වෙනත් සූදු ක‍්‍රීඩා සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැත. කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ මාවතේ ජෙස්ම් පැකර් සහ රවී විජේරත්නට අයත් වන කින්ස්බරි ලෙෂර් ලිමිටඞ්, ධම්මික පෙරේරාට අයත් ...

Read More »

අනෝමා මහ ඇමති සටනට සැරසේ…

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමති අපේක‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය හෝ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුවද ජනතාව අතරින් එවැනි තීරණයක් එන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් ...

Read More »