Tag Archives: new releases

රූමත්ම ඔටුවා මෙන්න

රූ රැජින තරග වලදි ඉදිරියෙන්ම සිටින ඉන්දියාව රූමත් කතුන් සඳහා පමණක් නොව රූමත් සතුන් තෙරීම සඳහාද තරඟ පවත්වයි. පහත දැක්වෙන්නේ එලෙස රූමත්ම ඔටුවා තේරීම සඳහා ඉන්දියාවේ තාර් කාන්තාරයේ පුෂ්කාර් නැමති සල්පිලේ පවත්වන ලද තරඟයේදී ගන්නා ලද ඡායාරූප වේ. මේ සඳහා සහභාගී කරවන ඔටුවන් ඔවුන්ගේ අයිතිකරුවන් විසින් ඉතා සුන්දර ලෙස හැඩගනවන අතර මේ සඳහා වර්ණවත් රෙදි වලින් සාදාගත් සැරසිළි, මාල , ...

Read More »

මුදලට වකුගඩු විකිණීමේ ජාවාරමකට ලංකා හොස්පිට්ල් නම ගෑවේ

බ්‍රිතාන්‍යය ජාතිකයන් හට නීති විරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් පසුපස ලංකා හොස්පිට්ල් ද ඇතැයි ටයිම්ස් පුවත්පත වාර්තාකොට තිබෙනවා. නමුත් ලංකා හොස්පිට්ල් මෙයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට එම පුවත්පත අසමත් වී තිබෙනවා. ටයිම්ස් පුවත්පතේ මාධ්‍යයවේදීයෙකු බ්‍රිතාන්‍ය වකුගඩු රෝගියෙකු ගේ ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් එංගලන්තයේ හෝ ඉන්දියාවේ වකුගඩුවක් ලබා ගත හැකිදැයි සොයා තිබෙන අතර එහිදී ඔහුට ඉන්දියාවේ Mediease India ආයතනයේ ...

Read More »

ලබන අවුරුද්දේ මම පාර්ලිමේන්තුවට එනවා- අනර්කලී

දැනට පලාත් සභා මංත්‍රීවරියක් ලෙස දැනට කාලය ගෙවන අනර්කලී ආකර්ෂා ලබන වසරේ පැවැත්වෙන දකුණු පලාත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බව පවසා තිබේ. රටේ තරුණ පරපුරට සේවයක් කල හැක්කේ පලාත් සභාවෙන් නොව පාර්ලිමේන්තුවට පැමිණීමෙන් නිසා මෙම තීරණය ගත් බවයි ඇය පවසන්නේ. කොහොමද ‍ඔබේ දේශපාලන කටයුතු? දේශපාලන කටයුතු හොඳින් කරගෙන යනවා. ලබන අවුරුද්දේ දකුණු පළාතේ ඡන්දයක් තියේවි. දකුණු පළාතේ මට ඡන්දය දුන්නු ...

Read More »

Colombo Protest

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය තුළ එහි කටයුතු සිදුවන කොළඹ නගරය තුළ හා අනෙකුත් ස්ථානවල මහජන විරෝධතා කටයුතු කිසිවක් සිදුකිරීමට ඉඩ නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා පොලිසිය හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇතැ’යි වාර්තා වේ. නොවැම්බර් 12 වැනිදා සිට 17 වැනිදා දක්වා රාජ්‍ය නායක සමුළුවට අදාළ කටයුතු කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හම්බන්තොට, හික්කඩුව, ගාල්ල ...

Read More »

Couple break world record with 126 bridesmaids

බොහෝ දෙනෙකුට ජීවිතේ එක්වරක් ලැබෙන අමරණීය මතක සටහන වන්නේ මංගල ඡායාරූපයය. මේ නිසා මංගල ඡායාරූපය හැඩ වැඩ කිරීමට දෙවැනි මනාලියන් දෙතුන් දෙනෙකු හෝ සිටී නම් එය මනාලියගේ සිත් බොහෝ සතුටට පත්කරන කාරණාවක් වන්නේය. එසේ බලන විට නම් මීගමුවේ දී පෙරේදා (08) විවාහ දිවියට පත් නිසංසලා ආරියවංශ බොහෝ සතුටු වන්නට ඇති බව අපට සිතේ. ඒ ඇය සමග අතිනත ගත් නලින් පතිරණ ...

Read More »

Google Introduces Helpouts Get and Give Personalized Help

Google Helpouts

Have you heard about the latest Google service? This is great for anyone who works from home providing their services over the internet. When I first saw this, I instantly wanted to use this for my online trainings. Helpouts helps you to give personalized help over live video. It’s creators goal is to help people help each other. They says ...

Read More »