Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the centre of controversy during the past decade or so from time to time, spoke to the Dailymirror on many issues relating to him and his relationship with the former regime. Mr. Jayaweera how badly do you miss the Rajapaksas? Yes. But in a different context ...
Read More »Tag Archives: politics
මෛත්‍රීට හැකරුන්ගෙන් තර්ජන
මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ අන්තර්ජාල වෙබ් අඩවියට ඇතුල්වී වෙනත් තොරතුරු ඇතුල්කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කළ බව පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශය පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමාජ වෙබ් අඩවි අංශයක් විසින් ජනාධිපතිවරයාගේ නත්තල් පණිවිඩයක් ඇතුල් කිරීමට ගත් වෑයම එම අවස්ථාවේදීම වැළැක්වීමට හැකිවූ බවයි පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශයේ සම්බන්ධීකාරක සුවි විජේරත්න සංදේශයට පැවසුවේ. නත්තල් ...
Read More »මේක පුදුම රටක්….
Share
Read More »හිරුණිකාගේ රෙදි ගැලවෙන ඒවා අපි ළඟ තියෙනවා – මහජන පක්ෂය
බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් තරඟ වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය එදා මහජන පක්ෂයේ සිට කියූ කතා එළි කලහොත් ඇයට රටේ ඉන්නට බැරි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි. කොළඹදී මාධ්‍ය ඇමතූ එම පක්ෂ මහ ලේකම් අසංක නවරත්න මහතා පවසන්නේ හිරුණාකට නැති වුවද දේශපාලන සදාචාරයක් තම පක්ෂයට ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේමා ...
Read More »නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති.
සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි. ‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ...
Read More »ඇමැති ෆීලික්ස් ඒකල ගෙදරකට පැන පහර දෙයි
ජාඇල – මිනුවන්ගොඩ පාරේ ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසකට තවත් පිරිසක් සමඟ කඩාවැදී ඇතැයි කියන සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා එම නිවෙසට අලාභ හානි සිදුකොට ඇති බවට ජාඇළ පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇමැතිවරයාට ලැබිය යුතුව ඇතැයි කියන ලක්ෂ 35ක පමණ මුදලක් සම්බන්ධයෙන් මේ ආරවුල සිදුවී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ...
Read More »