Tag Archives: pretty cool

Transformer : Age of Extinction මංගල දැක්ම

ලෝකයේ ඉහළම ආදායම් වාර්තා අතරට පැමිණි Transformer චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Transformer : Age of Extinction’ චිත්‍රපටය එළඹෙන 27 වැනි දිනට එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටයේ සමාරම්භක උලෙළ පසුගිය දින ජුනි 19 වැනිදා හොන්කොන්හීදී සහ ජුනි 23 වැනිදා චීනයේ ෂැන්ග්හායිහීදීද පැවැත්විණි. මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන මයිකල් බේ සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය. Transformer චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ...

Read More »

ශී‍්‍ර ලංකාවට ඓතිහාසික ජයක්

එංගලන්තය සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 01ට 0ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා. ඒ, ඊයේ අවසන් වු දෙවැනි තරගය ලකුණු සියයකින් ජය ගනිමින්. කිසියම් කණ්ඩායමක් ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ලකුණු සියයකින් ජයගත් ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ද මෙය වනවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 257ක් පමණයි. දෙවැනි ඉනිමේ දී ඔවුන් ...

Read More »

ගිනිගෙන දැවෙන නිරය බලන්න තුර්කිමේනිස්ථානයට යන්න

තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත. ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි. මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප‍්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ. මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප‍්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන ...

Read More »

වසීම් අක්‍රම් සහ මා අතර හොඳ ගැටුමක්‌ තිබුණා…

පන්දුවට පහර දෙන විට ඔහුගේ අවධානය සම්පූර්ණ තරගය දෙසට යොමු විය. එබැවින් දිනෙන් දින සාර්ථක ක්‍රිකට්‌ තරුවක්‌ වීමට අරවින්ද ද සිල්වාට හැකිවිය. ඔහු ක්‍රිකට්‌ දිවියෙන් සමුගන්නා විටද තවත් කළක්‌ ක්‍රිකට්‌ ගසන්නට තිබුණා යෑයි මෙරට ක්‍රිකට්‌ ලෝලීන්ගේ සිත්තුළට ඉබේම ඒත්තු ගැන්වීය. නමුත් අනාගත තරුවක්‌ උදෙසා සිය ස්‌ථානය දීම අරවින්දගේ පරම යුතුකම බැවින් දක්‍ෂතා අතර සිටියදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියට සමුදුන්නේය. ශ්‍රී ...

Read More »

ලොව කාමුකම වැසියන් සිටින රට බවට බ්‍රසීලය පත්වෙලා

ඇතැම් රටවලට ඒ ඒ රටවලට උරුම වූ ස්වභාවික සුන්දරත්වයක් පවතී. තවත් රටවලට උරුම වී තිබෙන්නේ ඒ ඒ රටවලටම අනන්‍ය වූ ඓතිහාසික පසුබිමකි. මේ අතර, අද වනවිට තවත් රටවලට ලොව කාමුකම වැසියන් ජීවත් වන රට බවට පත්වීමේ අවස්ථාවද උදාවී තිබේ. විවිධ රටවල කාන්තාවන් හා පිරිමින්ගේ හැඟීම් හා අදහස් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ. ඒ අනුව, පිරිමින්ගේ හැඟීම් ...

Read More »

බොදු බලයේ බදුලු රැස්වීම තහනම්

හාලිඇළ – පියල් කිත්සිරි උද්ඝෝෂණ, පෙළපාළි රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට සහ සිහළ රාවයට තහනම් කරමින් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය තහනම් නියෝගයක් නිකුත් කළාය. බදුල්ල පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර, විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක යන මහත්වරුන් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බොදු බලසේනා හා සිහළ රාවය යන ...

Read More »

ඇමැතිවරුත් එක්ක පැල්මඬුල්ලේ වේදිකාවක් කඩාවැටෙයි

පැල්මඬුල්ල – ඉරෝක ගයන්ත පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති පැල්මඬුල්ල ප්‍රදේශයේ පුරනැඟුම මුල්ගල තැබීමේ උත්සවය සඳහා ඉදිකළ වේදිකාව ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන දල්වන අවස්ථාවේදී හදිසියේම කඩාවැටිණි. පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‍ෂ්මන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පැවැති මේ උත්සවයේදී සිදුවූ එර අනතුරින් කිසිවකුට හෝ තුවාල නොවූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදියකුගේ යතුරුපැදියට හානි ...

Read More »

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් බුදු දහම වැළඳ ගනී

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා බුදු දහම වැළඳ ගත්තේය. ඒ ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී ය. ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි ගගන් මලික් මහතා ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. පසුව ධාතු මන්දිරියට පැමිණි ගගන් මලික් මහතා පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි. මහා සංඝරත්නය ගගන් මලික් මහතාට පිරිත් සජ්ජයනා කොට ...

Read More »

ඉංගිරිසින් හමුවේ දළදා වහන්සේ රැකදුන් කිතුල්පේ කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)

වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ...

Read More »

විචිත්‍රවත් ක්‍රිකට්‌ සංස්‌කෘතිය

ඩොනල්ඩ් මැක්‌රේ එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කුමාර සංගක්‌කාර සසෙක්‌ස්‌ පිලට එරෙහිව පැවැති තරඟයේ අත් හැර දමන ලද දිනයේදී මට මුණගැසුණි. දැඩි සීතලක්‌ පරිසරය පුරා පැතිරී තිබුණි. සංගක්‌කාර ඩර්හම් ක්‍රීඩාගාරයෙන් ජම්පරයක්‌ ලබා ගත්තේය. අවට පැතිරී තිබුණ සීතල සමග වැස්‌සක්‌ ද වැටෙන්නට විය. නමුත් ඔහුගේ මුහුණේ සිනාව අතුරුදන් වුයේ නැත. මා සමග (ඩොනල්ඩ් මැක්‌රේ) කතාවට මුල පුරන විටත් ඔහුගේ ...

Read More »