Tag Archives: primeminister

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම ...

Read More »

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය. මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ...

Read More »