-ශ්‍රි ලංකාව තුළ රෝගී ජනතාවගේ රෝගී තත්වයන් උත්සන්න වෙමින් පවතී. එහෙත් දවසින් දවස වැඩිවන රෝග වලට ප්‍රතිකාර සඳහා ඖෂධ අවශ්‍ය වේ. නේවාසික රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල තුළින් ම ලබාදිය යුතු අතර එහෙත් එම ඖෂධ ද බාහිරින් ගෙන්වා ගනු ලැබේ. සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධ බහුතරයක් වෙළදසැල් වලින් මිලදී ගත යුතු වේ. එනිසා සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු වීම හේතුවෙන් බොහෝ ...
Read More »