ජනපති ජායාරූප ශිල්පී : සුදත් සිල්වා ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ ඩී.බි.විජේතුංගයි. ප්‍රේමදාස වැනි තද පාලකයකු යටතේ සේවය කළ ඔබට ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ වෙනස දැණුනේ කොහොමද? එතුමා බොහොම චාම්, නිහඬ අහිංසක චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ පසුව එතුමා වැඩබලන ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ඡායාරූපය ගත්තෙත් මමයි. දින කීපයකට පසු පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් තිබුණා නව ...
Read More »Tag Archives: sigirya
නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති.
සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි. ‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ...
Read More »