Tag Archives: slider

6 Hour Endurance Karting Championship 2015

Can the Indians bounce back at Round Two? Lankan drivers proved too good for some of the champion Indian drivers as a magnificent combination of man and machine raised the adrenaline levels of spectators who were present at the Sri Lanka Karting Circuit in Bandaragama last weekend. The giant-killing took place during the first round of Six-hour Endurance Karting Championship ...

Read More »

මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව

මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය. ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ තම සැමියාද ළඟින් වාඩි කරගෙනය. ...

Read More »

ලොකු විපතක් එක්ක බලය ලැබෙන යෝගයක් චන්ද්‍රිකාට තිබුණා රනිල්ගෙ කුක්කුට පක්ෂියා හිටියෙ මරණ අවස්ථාවේ

1999 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට බොහෝ සෙයින් විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවුණු නැකැත් සහිත ජනාධිපතිවරණයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ වගේම මේ ජනාධිපතිවරණය ජේ‍යාතිර්වේදීන්ගේ වරදක් නිසා ජයග්‍රාහී අපේක්ෂිකාවට ඇසක් අහිමි කරන්නත් හේතු වුණා. මගේ මතකයේ හැටියට මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයො දුසිමකට වඩා හිටියා. මට හොඳට මතකයි අඩුම මනාප ගත්තෙ ‘සමනලයා’ ලකුණින් තරග කරපු ‘ප්‍රේමවර්ධන’ කියල කෙනෙක්. එයාට ...

Read More »

නිරපරාදේ පොලීසියෙන් ගුටි කා ලේ ගැලුවත් අහිංසකයාගේ පෙත්සම නිෂ්ප්‍රභයි..!

දුම්රිය වැඩ වර්ජකයෙකු යැයි වරදවා වටහාගෙන පොලීසියන් පහර දීලා.. විනිසුරු මඩුල්ල හේතුවක් නොදක්වාම පෙත්සම නිෂ්ප්‍රභ කරලා.. කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය අප්‍රේල් මස 22දා පොලීසිය විසින් සිදුකළ බව කියන පහරදීමකින් ඔළුව පැළී ලේ ගලන තුවාල සහිතව අසරණ වූ දුමින්ද හපුආරච්චි (41) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගම්පහ, යාගොඩ පදිංචි දුමින්ද හපුආරච්චිගේ එම මූලික ...

Read More »

මම දැන් දුප්පත් – මෛත්‍රී

ආධාරවලින් එකතුවන මුදල්වලින් මැතිවරණ කරන්නේ.. ජනපති කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ.. දෙමළ ජාතික සංධානය හා මම අතර ගිවිසුමක් නෑ.. මගේ තියන්නේ දුප්පත් මැතිවරණ ව්‍යාපාරයක්. පොලිතීන් සැරසිලි මගේ නෑ. එසේම ජනපතිවරයාට කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් යොදවා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනපතිවරණ ප්‍රචාරණය පිළිබඳ අදහස් දක්වමින් අද මෙසේ සඳහන් කළේය. තම සාමාජිකයන්, ආධාරකරුවන් ...

Read More »

දිනා දුන් නිදහස පාවාදෙන ද්‍රෝහීන්ට කිසිදු සමාවක් නැහැ – බැසිල්

දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියේය. වසර 30ක් තිස්සේ අපි හැමෝම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ බවත් ඒකට ආගමක්, ජාතියක්, පන්තියක් හෝ කුලයක් තිබුණේ නැති බව අමාත්‍යවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් ...

Read More »

මහින්ද පරදින බව ලියූ රාවය කර්තෘ රහස් පොලිසියට

ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය දෙකහමාරක් පමණ තමාගෙන් ප්‍රශ්න කළ බව රාවය පුවත්පතේ කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා පවසයි. ජනාධිපතිවරණය පිළිබඳ තම පුවත් පතේ පළ කළ ලිපියක් ඊට හේතු වී ඇති බව ඔහු බීබීසීයට කියා සිටියේය. පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ සිරස්තලය වූයේ ‘මෛත්‍රීට 59% ...

Read More »

හිරුණිකා මෛත්‍රී පිලට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ. මේ වන විට විපක්ෂ නායක පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ...

Read More »

ඇහැට ඇහැක්… තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවට එක්විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දියරයේදී මුණ ගැසුණු ඒ මහතා මෙසේ ආණ්ඩුවට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ සමගම ආණ්ඩුවට එක් විය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය ආන්ඩුවට එක් වූ අත්තනායක මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ. ...

Read More »

වියට් කොං වරුන්ගේ උමං මාර්ග

වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් කොමියුනිස්ට් මි ...

Read More »