Tag Archives: slider

මේක රජ ගෙදර වටලප්පම් කුමන්ත‍්‍රණයක් – විජිත හේරත්

2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා.. කඬේ යන කොල්ලා රජ ගෙදරට බඩු ගේන්න යන ගමන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා කියනවා.. අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය හේතුවෙන් ආණ්ඩුවේ පුද්ගලයින් අකරතැබ්බයකට මුහුණ දී ඇති බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවේදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් ...

Read More »

පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ගින්දරී. ක්‍ෂේත්‍රයට පය ගහපු ගමන් සම්මානයකුත් ලැබුණ නේද? ඔව්නේ… සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. හොඳම නිළිය සම්මානය හිමිවුණ දෙවැනි අවස්ථාව මේ? රයිගම් සම්මාන උළෙලකදී පිංගල දනව්ව ටෙලි නාට්‍ය වෙනුවෙන් 2011දී මුලින්ම සම්මානය හිමි වුණා. ඊට පස්සේ බොරලූ‍ පාරට මේ වතාවෙ සම්මානයක් ලැබුණා. ආඩම්බරයිද? අපෝ ...

Read More »

අපට බෑ අපි සිල් අරන්..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ‍ෆොන්සේකා ඉදිරියට දමාගෙන රටපුරා ගිය ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ගෙන යන්නේ ‍වෙනම ක්‍රියාමර්ගයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ජනතා විමුක්ති ‍පෙරමුණ ‍කෙලින්ම කියන්නෑ ‍මෛත්‍රිට සහය ‍දෙන්න ඕන කියලා. ඔවුන් කියන්නේ ජනපති මහින්ද පරද්දවමු යන්නයි. ඒ කියන්නේ ඔවුන් ‍ගෙනියන්නේ මෙන්න සතා, අන්න පොල්ල, මං ...

Read More »

මාතර සුනිල්ගේ කෝල් එක ගැන රන්ජන් කථා කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන ඇමතුමක්දී වයසක කටහ~කින් මාතර සුනිල් ලෙස කතා කර පසුගියදා දෙරණ වාද පිටියේ මහින්දානන්ද ඇමතිවරයාට ලෝක හොරෙකු යයි කීම සම්බන්ධයෙන් දැන් කතා පැතිරෙනවා. මේ ගැන රන්ජන් රාමනායක කුමක් කියන්නේදැයි දැන ගැනීමට ඔහු අමතා මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙසේ කියා ඇත. ඔබට චෝදනාවක් එල්ල වෙනවා මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී අපහාස ...

Read More »

ලෝකේ ලොකුම වැලි මාලිගාව

බ්‍රසීලයේ නිටෙරොයි නගරයේ අති දැවැන්ත වැලි මාලිගාවක් තැනූ කණ්ඩායමක් තම නිර්මාණය ලොව විශාලතම වැලි මාලිගාව දැයි බලාපොරොත්තු සහගතව පසුවෙති. මීටර් 12ක් උසැති මෙම නිර්මාණය සැලසුම් කළේ ඇමෙරිකානු මූර්ති ශිල්පියකු වන රස්ට් කේ‍රාෆ්ට්ය. මේ සඳහා අසල පිහිටි ඉදිකිරීම් පරිශ්‍රයකින් ට්‍රක් රථ 20ක වැලි තොගයක් යොදාගෙන තිබේ. Share

Read More »

අනෙකෙක් පෙරවූ සිවුරක් භාවිතා කර ධර්මපාලතුමා පැවිදි මොහොතේ දුන් ආදර්ශය

ධර්මපාලතුමන්ගේ 150වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගෙන් ලෝක බෞද්ධ ව්‍යාපාරයට සිදුවූ සේවය ගැන නිරන්තරයෙන් අවධානයට ලක් වෙයි. එසේම ඔහුගේ සුවිශේෂ පරමාදර්ශී චරිතය ගැන ද බොහෝ දේ ලියවී ඇත. එනමුත් එතුමන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සදහන්ව ඇත්තේ අල්ප වශයෙනි. සිය ජීවිතයේ අවසාන භාගයේ භික්ෂුත්වය ලැබීම නිසා උන්වහන්සේට බුදු සව්වෙක් වීමට හැකි වූයේ ඉතා කෙටි කලකට පමණි, උන්වහන්සේට උතුම් පැවිද්ද ලබා ...

Read More »

Annual Kathina ceremony of Ketumati Buddhist Viahara Manchester(Oldham)

Last Sunday, the 26th of October, Ketumati Buddhist Vihara ceremoniously held its 15th annual Kathina ceremony under the guidance of most Ven Pidiwille Piyatissa Nayaka Thera, the head monk of Ketumati Buddhist Vihara, Manchester. Nine members of The Maha Sangha were present at the ceremony from different temples of the United Kingdom. These included the chief Sangha Nayaka of Great Britain for Ramanna Maha Nikaya Ven. ...

Read More »

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ. ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් ...

Read More »