තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයා ට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ...
Read More »Tag Archives: slider
Gee Silumina (ගී සිළුමිණ) Part 04
ගී සිළුමිණ මෙවර හැඩ කරන්නේ ගී සිළුමිණේ ප්‍රධාන සම්පත්ධාරියා වන පූජ්‍යය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ විසින් රචනා කොට දර්ශණ රුවන් දිසානායක විසින් සංගීතවත් කර අමරසිරි පීරිස් ගායනා කරන අපූරු ගීයක්. Share
Read More »ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයට තවත් දරුණු සුනාමියක්?
ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ වුවද ඊටත් වඩා දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ...
Read More »Richmond Union UK Vs St Aloysius OBA friendly Cricket Match
A friendly cricket match between Richmond Union UK vs St Aloysius OBA UK was played at Pinner CC ground on 7th September 2014. Richmond Union UK beat St. Aloysius OBA UK by 63 runs. Photos Share
Read More »ලන්ඩන් බෞද්ධ විහාරය ගැන චිත්‍රපටයක්
ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකළ ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර 88 ක දීර්ඝ ඉතිහාසය සහ අද වනවිට ධර්මපාල තුමාගේ ඒ මහාත්ම අභිප්‍රාය මල්පල ගන්වමින් යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇති මෙම උත්තම සිද්ධස්ථානය මඟින් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා සිදු කෙරෙනා අනුපමේය සේවය විදහා දැක්වෙන වාර්තා ...
Read More »Gee Silumina (ගී සිළුමිණ) Part 01
ගී සිළුමිණ – ශ්‍රී ලාංකේය සංගීත සාහිත්‍යය පෝෂණය කළ අපූර්වතම ගී සමුච්ඡයේ පළමු ගීය මව් ගුණයට පිදූ වගයි. කරුණාකර ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මෙයට එක් කළොත් එය අපට මහත් සවියක් වේවි. ශ්‍රව්‍යය දෘෂ්‍යය සංකලනය – Nalin De Silva (THE EYE CREATIONS) Share
Read More »කාය සුචරිතයෙහි වැදගත්කම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, ...
Read More »සේරුවිල ධාතු වදින්න පැමිණ කරාබුව පූජා කරයි
වසර 2300 කට පසු ලාහුගල මහ වනයේ වැඩ සිටි නිලගීරි මහා සෑ රජුන්ගේ පුරා විද්‍යා කැණීම්වලින් පසු හමුවූ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය 5වැනිදා පෙරවරුවේ සිට ඓතිහාසික සේරුවාවිල මංගල රාජමහා විහාරස්‌ථානයේදී මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. එදින අලුයම 5 ට පමණ විහාරස්‌ථානය කරා වැඩම කරවන ලද ධාතූන් වහන්සේලා විශේෂ මණ්‌ඩපයක ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නි. ...
Read More »ඔබ මිලදී ගන්නා සියළුම දේ පාලනය කරනු ලබන්නේ විශාල සමාගම් දහයක් විසින් යැයි ඔබට මෙහොතකට සිතුනේද ?
පහත දැක්වෙන සරල සටහන පිරික්සීමෙන් එය ගම්‍ය කර ගැනීම අපහසු නොවේ. ඩව් සබන්වල සිට ලක්ස් බාරය දක්වාම නිෂ්පාදන සකසන්නේ යුනිලීවර් ආයතනය විසිනි. නෙස්ලේ සමාගම කොපි කොප්පයේ සිට Diesel කලිසම දක්වාම නිෂ්පාදනයන් සිදුකරනු ලබයි. රැවටිල්ලේ තරම කොතරම්ද යන්නද මින් මැන ගැනීම අපහසු නෙවේ. ඉන් වඩාත් තහවුරු වන දෙයක් නම් අප මිලදී ගන්නා භාණ්ඩවලින් බහුතරය කොම්පැනි 10 ක් නිෂ්පාදනය කරන ඒවා බවයි. ...
Read More »වෛද්‍යවරිය රිමාන්ඩ් කළාට මහෙස්ත්‍රාත්වරියගේ වැඩ තහනම්.
වෛද්‍යවරියක රිමාන්ඩ් කරන්නට ගිය මහේස්ත්‍රාත්වරියක වැරදි තීන්දුවක්දී සේවයෙන් පහ කිරීමේ සිද්ධියක් නිට්ටඹුවෙන් වාර්තා වනවා. වාර්තාවන සිද්ධිය මෙසේය. වෛද්‍යවරියක පැද වූ මෝටර් රථයක මෝටර් සයිකලයක් හැපී එහි ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව තිඛෙනවා. පසුව පොලිසියේදී සිද්ධිය සමථයට පත්වූ පසු වෛද්‍යවරිය එතැනින් නික්ම ගියත් නැවත අධිකරණයට එන්නැයි එකී වෛද්‍යවරියට කැඳවීමක් ලැබ අධිකරණයේදී සිද්ධිය විමසූ වැඩබලන මහේස්ත්‍රාත්වරියක ඇයව රිමාන්ඩ් කර තිඛෙනවා. ඇතිවූ ...
Read More »