ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා. පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය. රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ...
Read More »Tag Archives: slider
වීරයෙක් වෙන්න නියම වෙලාවට යන්න
අහස බබළන්නේ සඳ නිසාය. ගන අන්ධකාරය දුරලන්නට එක පුන් සඳක් වුව ප්‍රමාණවත්ය. තරු අතර පුන් සඳක්ව ගන අන්ධකාරය දුරැලූ ගුණ නැණ බෙලෙන් යුතු පුන් සඳක් වන් පුතෙක් ඊයේ අහසින් බැස ගියේය. ඒ පුතු අහසින් බැස යද්දීත් සඳ එළිය අහසේ ඉතිරි විය. සඳ එළිය අහසට දී බැස ගිය සඳ අන් කවරකුත් නොව ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිනා මහේල ජයවර්ධනය. ...
Read More »වසර 100ක් පුරා සිංහලයාට අභිමානයක් ලබා දුන් අනගාරික ධර්මපාලතුමාගේ “සිංහල බෞද්ධයා”
ආරම්භය – 1906 මැයි 07 දින අනගාරික ධර්මපාලතුමා කර්තෘ – පියදාස සිරිසේන මහතා – ප්‍රකාශක – ආරියපාල අනවරත්න මහතා දායක මුදල් කොළඹ අවුරුද්දකට රු 3කි. පිට පළාත්වල රු 4කි. ප්‍රමාණය අඟල් 18 x 11 පිටු 8 කි. සිංහල ජනයාගෙන් ගිලිහෙමින් පැවතුණු ජාතික මමත්වය දේශාභිමානය යළි ගොඩනගා අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව සිංහල ජනයා පෙළගස්වා සිංහලයාගේ නිදහස් අදහස් පෙළගැස්වීමට අනගාරික ධර්මපාලතුමා 1906 ...
Read More »Virtusa X – Virtusa SLASSCOM Startup Hack 2014
Providing aspiring entrepreneurs a platform to build disruptive solutions and a chance at pitching to industry leaders and investors. In keeping with Virtusa’s aim to improve business and everyday experience by leveraging the power of mobile, the 24-hour hackathon, held at Virtusa Colombo, will give IT professionals and enthusiasts the opportunity to create innovative mobile apps around this year’s theme ...
Read More »තවත් බබෙක් උකුසු කටෙන් නූලෙන් බේරේ
තිරප්පනේ – සමන් පෙරේරා දුවගේ ඔළුවට ගහලා පස්‌සෙ ඌ මගේ උඩ කැරකුණා. ඒ මගේ ළඟ හිටපු චූටි පුතාව අරගන්න. මම ලී කෝටුවලිනුයි, මඩවලිනුයි ගැහැව්වා. ඒත් ඌ බය නැහැ. උගේ පියාපත් අඩි හයක් විතර ඇති. තිරප්පනේ වැවෙහි නෙළුම්මල් කැඩීමට ගිය දරුවන් දෙදෙනකු උකුස්‌සකු වැනි විශාල පක්‍ෂියෙක් පැමිණ ඩැහැ ගැනීමට උත්සාහ කළ පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. සිය සොහොයුරාගේ පහ ශේ්‍රණිය ...
Read More »නුගසෙවනේ දොස්තරගෙන් ලස්සණ වෙන්න ගිය ළමා රෝහලේ වෛද්‍යවරිය මරුට
කොළඹ විශාකා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප්‍රකට රූපලාවණ්‍යාගාරයෙන් ප්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රියංගි අලූත්ගේ(47) නමැති වෛද්‍යවරියක ප්ලාස්ටික් සැත්කමට සූදානම් කර එන්නතක් විෂවී ඊයේ හදිසියේ මියගියා. ඇය ඇගේ මුහුණේ ඇස අවට සම රැළි වැටීම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගන්නට එම ආයතනයට ගොස් තිබුණ අතර එය පවත්වා යන රූපවාහිනියේ නිතර පෙනීසිටින නිමල් ගමගේ ...
Read More »පෙට්ටි කැමරාවෙන් පටන් ගෙන රජ ගෙදර තෙක් ආ ගමන සුදත් සිල්වා ඡායාරූප ශිල්පී පවුලේ කතාව…
හතර අතට රැකවල්ලු. ඒත් ඔහුට නෑ බාධාවක්. රටේ පළමු පුරවැසියා වෙත එල්ලවන ඔහුගෙ කැමරාව, නිදහසේ කි‍්‍රයාත්මක වෙනව. ජනාධිපතිවරයකුගෙ අභිමානය, තේජාන්විත බව, සියුම් ඉරියව් ඒ කැමරා කාචයෙ සටහන් වෙන්නෙ බොහොම සීරුවට. අපූරු රාජකාරියක්. රටේ නායකයා යන යන තැන ඔහුත් එතැන. එක අතකට, ලෝකෙ පුරා එහෙම කරක් ගහන්න ලැබෙන්නෙ මොන ජගතටද… සුදත් සිල්වා, ඒ වාසනාව නිබඳ අත්විඳින කෙනෙක්. ඔහු ජනාධිපති නිල ඡායාරූප ...
Read More »බෞද්ධ වූ ඔබට කරුණාවෙනි
මාගේ දැක්‌ම ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි කාලය වෙනදාටත් වඩා ඉක්‌මනින් ගෙවී යන බවක් දක්‌නට ලැබේ. ඒ, කාලයේ ඇති ගැටළුවක් නොවේ. එනමුත් මනුෂ්‍යයා කාර්ය බහුල වීමේ ප්‍රතිඵලයකි. එහි අතුරු ප්‍රතිඵල වන්නේ ඇලීම් සහ ගැටීම්ය. එනම්. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස්‌වලට බලවත් ලෙස හසු වී පස් පව්. දස අකුසල්වලට නොදැනුවත්වම යොමුවීමය. මෙම අවස්‌ථාව, බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ නම් සතියෙන් බැහැරව අසතිය ...
Read More »DR CHRIS NONIS WITH NOBEL LAUREATE AMARTYA SEN
Nobel Laureate Amartya Sen was awarded the Nobel Prize in Economic Sciences in 1998 for his work in welfare economics and has made contributions to welfare economics, social choice theory, economic and social justice, economic theories of famines, and indices of the measure of well-being of citizens of developing countries. Dr Chris Nonis and Professor Amartya Sen also both sit ...
Read More »මගේ සමුගැනීම හොඳට හිතල බලල ගත්තු එකක්
මගේ සමුගැනීම හොඳට හිතල බලල ගත්තු එකක් මහේල ජයව3⁄4ධන මාධ්‍ය සාකච්ඡාවකදී කියයි ප්‍රශ්නය: ඔබේ සමුගැනීම ඉක්මන් තීරණයක්ද? පිළිතුර: හදිසි තීරණයක් නෙමෙයි. මං හිතලා ගත්තු තීරණයක්. නායකත්වය දරද්දීත් මම මේ වගේ තීරණ අරන් තියෙනවා. එහිදී මං බැ ̈වා මම දැන් ඉන්නේ කොතනද කියන එක. සහ ඉස්සරහට මගෙන් මොකද්ද කණ්ඩායම වෙන්න ́න කියන එක. එතනදී මට ඒ දේ කරන්න පු ̈වන්ද කියන ...
Read More »