Can the Indians bounce back at Round Two? Lankan drivers proved too good for some of the champion Indian drivers as a magnificent combination of man and machine raised the adrenaline levels of spectators who were present at the Sri Lanka Karting Circuit in Bandaragama last weekend. The giant-killing took place during the first round of Six-hour Endurance Karting Championship ...
Read More »Tag Archives: spotlight
එජාප මන්ත්‍රීන් අරලියගහ මැදුරේ සංචාරයක
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම අරලියගහ මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ, අනවශ්‍ය නවීකරණයන් රැසක් එහි සිදුකර ඇතැයි මාධ්‍යවේදීන්ට පෙන්වා දෙමින්. Share
Read More »මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව
මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය. ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ තම සැමියාද ළඟින් වාඩි කරගෙනය. ...
Read More »ලෝකේ ලොකුම වැලි මාලිගාව
බ්‍රසීලයේ නිටෙරොයි නගරයේ අති දැවැන්ත වැලි මාලිගාවක් තැනූ කණ්ඩායමක් තම නිර්මාණය ලොව විශාලතම වැලි මාලිගාව දැයි බලාපොරොත්තු සහගතව පසුවෙති. මීටර් 12ක් උසැති මෙම නිර්මාණය සැලසුම් කළේ ඇමෙරිකානු මූර්ති ශිල්පියකු වන රස්ට් කේරාෆ්ට්ය. මේ සඳහා අසල පිහිටි ඉදිකිරීම් පරිශ්‍රයකින් ට්‍රක් රථ 20ක වැලි තොගයක් යොදාගෙන තිබේ. Share
Read More »අනෙකෙක් පෙරවූ සිවුරක් භාවිතා කර ධර්මපාලතුමා පැවිදි මොහොතේ දුන් ආදර්ශය
ධර්මපාලතුමන්ගේ 150වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගෙන් ලෝක බෞද්ධ ව්‍යාපාරයට සිදුවූ සේවය ගැන නිරන්තරයෙන් අවධානයට ලක් වෙයි. එසේම ඔහුගේ සුවිශේෂ පරමාදර්ශී චරිතය ගැන ද බොහෝ දේ ලියවී ඇත. එනමුත් එතුමන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සදහන්ව ඇත්තේ අල්ප වශයෙනි. සිය ජීවිතයේ අවසාන භාගයේ භික්ෂුත්වය ලැබීම නිසා උන්වහන්සේට බුදු සව්වෙක් වීමට හැකි වූයේ ඉතා කෙටි කලකට පමණි, උන්වහන්සේට උතුම් පැවිද්ද ලබා ...
Read More »Virtusa and SLASSCOM nurture next generation of tech-entrepreneurs
Team HoneyJade’s App ThirdEar bags grand prize at VirtusaX 2014 Vimukthi Weerasiri and Dinal Kurukulasooriya of team HoneyJade wowed a panel of industry titans with their life saving app ThirdEar to bag the grand prize at VirtusaX2014 – Virtusa SLASSCOM Startup Hack. Virtusa and SLASSCOM created VirtusaX 2014 – a unique event that tested teams for both their tech skills ...
Read More »ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..
ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.. ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ...
Read More »කාය සුචරිතයෙහි වැදගත්කම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, ...
Read More »සේරුවිල ධාතු වදින්න පැමිණ කරාබුව පූජා කරයි
වසර 2300 කට පසු ලාහුගල මහ වනයේ වැඩ සිටි නිලගීරි මහා සෑ රජුන්ගේ පුරා විද්‍යා කැණීම්වලින් පසු හමුවූ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය 5වැනිදා පෙරවරුවේ සිට ඓතිහාසික සේරුවාවිල මංගල රාජමහා විහාරස්‌ථානයේදී මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. එදින අලුයම 5 ට පමණ විහාරස්‌ථානය කරා වැඩම කරවන ලද ධාතූන් වහන්සේලා විශේෂ මණ්‌ඩපයක ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නි. ...
Read More »ඔබ මිලදී ගන්නා සියළුම දේ පාලනය කරනු ලබන්නේ විශාල සමාගම් දහයක් විසින් යැයි ඔබට මෙහොතකට සිතුනේද ?
පහත දැක්වෙන සරල සටහන පිරික්සීමෙන් එය ගම්‍ය කර ගැනීම අපහසු නොවේ. ඩව් සබන්වල සිට ලක්ස් බාරය දක්වාම නිෂ්පාදන සකසන්නේ යුනිලීවර් ආයතනය විසිනි. නෙස්ලේ සමාගම කොපි කොප්පයේ සිට Diesel කලිසම දක්වාම නිෂ්පාදනයන් සිදුකරනු ලබයි. රැවටිල්ලේ තරම කොතරම්ද යන්නද මින් මැන ගැනීම අපහසු නෙවේ. ඉන් වඩාත් තහවුරු වන දෙයක් නම් අප මිලදී ගන්නා භාණ්ඩවලින් බහුතරය කොම්පැනි 10 ක් නිෂ්පාදනය කරන ඒවා බවයි. ...
Read More »