සමනල කන්ද ශ්‍රී ලංකාවේ ඇති උසම කඳු අතරින් එකකි. එසේ ම පූජනීයත්වයට ද පත්වූ කන්දකි. බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව සමනල කන්ද මුදුනෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇත. මෙම කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 2237 ක් පමණ උසින් යුක්ත වේ. ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු,මුස්ලිම් ...
Read More »