1999 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට බොහෝ සෙයින් විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවුණු නැකැත් සහිත ජනාධිපතිවරණයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ වගේම මේ ජනාධිපතිවරණය ජේයාතිර්වේදීන්ගේ වරදක් නිසා ජයග්‍රාහී අපේක්ෂිකාවට ඇසක් අහිමි කරන්නත් හේතු වුණා. මගේ මතකයේ හැටියට මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයො දුසිමකට වඩා හිටියා. මට හොඳට මතකයි අඩුම මනාප ගත්තෙ ‘සමනලයා’ ලකුණින් තරග කරපු ‘ප්‍රේමවර්ධන’ කියල කෙනෙක්. එයාට ...
Read More »