Wednesday , 22 January 2025

Tag Archives: world

ලොව සිසිල් ම තැන සොයා ගනී

චන්ද්‍රිකා දත්ත ඇසුරින් පෘථිවියෙහි ශීතල ම ස්ථානය හඳුනාගත් බව විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඇන්ටාක්ටිකාව මධ්‍යයේ පිහිටි එම ස්ථානයේ උෂ්ණත්වය සටහන් වන්නේ, සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ 93.2ක් ලෙස ය. පසුගිය අගෝස්තු මස 10 වන දා අදාළ ස්ථානයේ උණුසුම මනිනු ලැබ තිබේ. මේ දක්වා ලොව සිසිල් ම ස්ථානය ලෙස මනිනු ලැබ තිබුණේ ද ඇන්ටාක්ටිකානු ප්‍රදේශයක් වන අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ 89.2ක් ලෙස ...

Read More »