වසර 60කින් ස්නානය නොකළ 80 හවිරිදි පුද්ගලයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වේ. හාජි නම් මෙම පුද්ගලයා විශ්වාස කරන්නේ පිරිසිදුකම ලෙඩ රෝග සෑදීමට බලපාන බවයි. ස්නානය මෙන්ම පිරිසිදු ජලයද කිසිසේත්ම ප්‍රිය නොකරන ඔහු මෙලෙස අපිරිසිදුව ජීවත්වීම නිසා මේ වනවිට ඔහුගේ සිරුරේ පැහැය තද දුඹුරු පැහැයක් ගෙන තිබේ. ඔහු මෙලෙස වැළකී සිටින්නේ ස්නානයෙන් පමණක්ම නොවේ. අලුත් ආහාර සහ පිරිසිදු පානීය ජලයද ඔහු සම්පූර්ණයෙන්ම ...
Read More »