-ජා ඇල ප්‍රදේශයේ ඇළක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.
වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර ඔහු නිවසක තනිවම විසූ පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇත.
අදාළ පුද්ගලයා සියදිවි නසාගන්නට ඇත්දැයි පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...