12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සුපිරි මගේ – අඩුමුදලින් – ගමන් බිමන්

-ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධිවේගී මාර්ගවල ද මගී ප්‍රවාහන බස් ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩුවනු ඇති බවයි එම කොමිෂන් සභාව මගින් සඳහන් කරනුයේ. ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 420 ක් වූ බස් ගාස්තුව රුපියල් 375 දක්වා ද , රුපියල් 500 ක්වූ මහරගම සිට මාතර දක්වා බස් ගාස්තුව රුපියල් 445 දක්වා ද, කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 500 ක්ව පැවති බස් ගාස්තුව මේ මස 1 වැනිදා සිට රුපියල් 460 දක්වා ද අඩුකර ඇති අතර මේ අතර කොළඹ සිට කටුනායක දක්වා මීට පෙර අයකර තිබූ රුපියල් 120 රුපියල් 110 දක්වා අඩුවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කරුණු අවධාරණය කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles