PoliticsTOPUncategorized ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නමින් පාරක් By ceylonradio - May 18, 2015 0 109 FacebookTwitterPinterestWhatsApp විජයග‍්‍රහණයට වසර 06ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාවත හෙට විවෘත වෙයි. කොළඹ 10 ආනන්ද මාවත හා කැටවලමුල්ල මාවත යාකරන මාර්ගයයි එලෙස නම්කිරීමට නියමිතව ඇත්තේ. Share