19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ජනපති සටනට රනිල් එන බවට තිස්ස ලණුවක් දුන්නා(VIDEO )

නව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතාව ජනපති අපේක්ෂකයා කරන බවට ජනාධිපතිවරයාට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනහමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.
(එම වීඩියෝව පහතින් නරඹන්න)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles