එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවට එක්විය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දියරයේදී මුණ ගැසුණු ඒ මහතා මෙසේ ආණ්ඩුවට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ සමගම ආණ්ඩුවට එක් විය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය ආන්ඩුවට එක් වූ අත්තනායක මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ.
